මම ඉස්සරහට වේගෙන් දිව්වා.
"අහ්!!!"
එක පාරටම මාව කාගෙද මන්දා ඇගෙ හැප්පිලා බිම වැටිනේ අතෙ තිබුන මගේ වතුර බොතලෙ බිදිලා ඇග පුරා හැලෙන්න ඉඩ සලස්වන ගමන්."යාහ්!! මොකක්ද අප්පා??"
මම කෙන්තියෙන් ඇගෙ තියෙන වතුර ගසලා මගේ ඇගෙ හැප්පුන කෙනා දිහා රවලා බැලුවා.වාහ්!! එයා මාර ලස්සනයි. දුබුරු පාට ඇස් තිබුන එයාට කලු පාට ඇස් දෙක ගාවටන වැටුන කොන්ඩයක් තිබුනා හැබැයි එක හරිම අපිලිවෙලයි.
එයා එක පාරටම මාව අතින් ඇදලා නැගිට්ටුවෙ අපි දෙන්නගෙ ඔලු දෙක එකට වැදෙන්නා.
"ආව්!!".
"අනෙ...සොරි සොරි ඔයා කොහෙද මේ ඔෆිස් රූම් එරියා එක ඇතුලෙ දුවන්නෙ ආ??"
එයා කියන දේට අවදානෙ යොමු කරන්නැතුව මම දිගටම මගේ ඇදුමෙ තිබ්බ වත්ය්ර පිහිදගන්න තිරනෙ කලා.
"එක නෙමෙ මම නික්...නික් ජොනතන්!!
එයා මට එයාගෙ අත දික් කරා.
එයාගෙ අත ගනන් ගන්නෙ නැතුව මම එයා දිහා රවලා බැලුවා.
මගෙ රැවිල්ලට එයාට කට කොනකින් හිනා.
"ඔයා නම් නියම කොච්චි කරලක්"
"ආ?? මොකක්ද ඔයා ඒ කිව්වෙ??"
මට එච්චර සමීපව කතා කරන්න ගත්තු එක පුරුදු නැති ගතියක් දැනුනා." නැ ඉතින් ඇගේ හැප්පුනා විතරයි මුන වත් බලන්නෙ නැතුව බැනලා... මුන දැක්කට පස්සෙ කන්න වගේ බලාගෙන ඉදලා... දැන් මම ගැලපෙන නමක් දැම්මට පස්සෙ මොකක්ද කිව්වෙ කියලා අහනවා.මම සාදාරන නැද්ද ??"
එයාගේ කරුනු ඉදිරිපත් කිරීම හොද වුනාට මටත් ලැජ්ජ වෙන්න බැරි වුනා.
" ඔයා කියවනවා හොදටම වැ- "
" රියා සිබ්ලින්...රියා සිබ්ලින් ඔයාගෙ රිසිට් ලැස්ති ඉක්මන් කරන්න."
කවුන්ට එකෙන් දිගටම මගේ නම මතුරන්න ගත්තා.
"ඔයා නම්... වැඩක් නෑ. මට කරන්න වෙන වැඩ තියෙනවා."
එයාව තල්ලු කරලා රිසිට් එකත් අරගෙන පන්තියට දිව්වට මම යද්දි ලෙක්චස් පටන් ගෙන දොර ගාව එහාටයි මෙහාටයි ඇවිද්දෙ පලවෙනි දවසෙම පරක්කු වෙලා ඇතුලට ගියොත් හැමෝටම නෝට් වෙන නිසා .
आप पढ़ रहे हैं
Riyana | රියානා
Fantasy(fantasy-romance) My first work so don't mind the mistakes and don't expect them in my other books... Started : 2021.06.04 Finished : 2022.07.23 පරම්පරාවෙන්ම උරුම වූ බලයන්.... ආදරයට ආදරය කරන පන වුනත් දෙන මගේම පවුලක්.... ඉබේම ඇතිවන මගේ ආදරය.... හදිස්...