නික් ජොනතන්(මෙන්න වැඩි දෙනෙක්ගේ ඉල්ලීම මත නික්)
නික්!!! නික් තමා මාව බදාගත්තේ.එරී මගේ ලගට දුවගෙන ආවා.
" රියාව අතඅරිනවා මොකක්ද ඔහේ කරන්නෙ??"
මගේ ඇග වටේ එතිලා තියෙන නික්ගේ අත් දෙක එරික් ඇදලා දැම්මා.
"රියා මොකද වුනේ ඔයා හොදින් නේ"
එරික් මගේ උඩ ඉදන් යටටම හොදට බැලුවා.
"එරික් මුකුත් වුනේ නෑ.නික් ඇයි ඔයා මාව බදා ගත්තේ ආ??"
ඇත්තටම එක ඔන්නෑති වැඩක්.
අනේ දෙවියනේ මම ඊට පස්සෙයි දැක්කෙ එයාගෙ ජැකට් එකේ තියෙන සැන්ඩ්විච් සෝස්,තක්කාලි පෙතියි, සලාද කොලයි. එයාට ඒ ඇදුම ඇදගෙන නම් පාරෙ වත් යන්න බැරි වෙයි.
"අනේ නික් ඇයි ඔයා මැද්දට පැන්නෙ බලන්න වෙලා තියෙන දේ දැන් මොකද කරන්නෙ."
මම නික්ට එයාගෙ ජැකට් එක ගලවන්න උදව් කලා.
මට අමතක වුනා එරික් ඉන්නවා කියලා එයා මන් ගැන බලන්න නෙ ආවෙ මම කරපු වැඩේ හරි නෑ තමයි.ඒත් මම එහෙම හිතලා කරේ නැ .නික්ගේ ඇගේ සැන්ඩ්විච් ගැවුනේ මන් හින්දා නිසා මට දුක හිතුනේ.
" bye riya අපේ නංගිත් එක්ක පරිස්සමට ගෙදර එන්න"
එරික් යන්න ගියා.
" එරික් ඔහොම ඉන්න ඇයි යන්නෙ"
මට එයාව නවත්ත ගන්න ඕන වුනා.
"දැන් හරි මම යන්නම් bye.සොරි ඔයාට කියන්නෙ නැතුව බදා ගත්ත එකට"
නික්ගේ වචන බැරෑරුම් වුන.
"අනේ ඒක මොකක්ද ඔයාට මෙහෙම වුනේ මන් හින්දා නේ"
කිසිදෙයක් නොකියා හිනාවුන නික් යන්න ගියා.
आप पढ़ रहे हैं
Riyana | රියානා
Fantasy(fantasy-romance) My first work so don't mind the mistakes and don't expect them in my other books... Started : 2021.06.04 Finished : 2022.07.23 පරම්පරාවෙන්ම උරුම වූ බලයන්.... ආදරයට ආදරය කරන පන වුනත් දෙන මගේම පවුලක්.... ඉබේම ඇතිවන මගේ ආදරය.... හදිස්...