(ෆෙමික් දිලිසිලා දොරටුවක් මැව්වා.....මේ පාර දොරටුව බිම නෙමෙයි බිත්තියෙයි හැදුනේ මට ඇවිදගෙන යන්නයි තිබුනේ)
🥀වාහ්!!
☄️සාදරෙන් පිලිගන්නවා flexerry වලට!!
🥀flexerry වලට....ඒ කිව්වෙ ඉස්කෝලේ නමද??
☄️ඇයි අනේ ඔයා වැරදි පැත්තටම හැරිලා එන්නෙ???
අනිත් පැත්ත බලන්න..🥀ආ??
(මම එයා දිහා බලලා පිටිපස්ස හැරුනා...එකේ ලොකු!!.....එක නිකන් රජ කාලෙ මාලිගාවක් වගේ...විනිවිද පේන ලොකු කූරු වලින් කැටයම් කරපු අඩි 20ක් විතර උස ගේට්ටුව උඩින්ම ලියලා තියෙනවා "flexerry school of magics"කියලා..)
☄️මේ තියෙන්නෙ අපේ ඉස්කෝලේ..කොහොමද???එහේ ඔයාගේ මාර්ටින් ටොරස්ගේ කැම්පස් එක ලගින් වත් තියන්න පුලුවන්ද??? මේක දිහා බැලුවහම ඒක නිකන් මේකේ එක කුලුනක් විතරක්ම වගේ..
🥀මම නම් ආස නැහැ එහෙම කියන්න...හැබැයි එක තමයි ඇත්ත..
(මම කට ඇරගෙන කන්න වගේ එක දිහා බලාගෙන එහෙම කිව්වා)
☄️ඉතින් ඔයාගෙ යතුර මේකෙන් තියන්න..
(හිනාවෙන ගමන් එයා මට කලින් ෆිලෝසියන් ලෝකෙට ඇතුලු වුන තැන තිබ්බා වගේම කනුවක් පෙන්නුවා යතුර දාන්න පුලුවන් තරමේ කොටුවක් කපපු..)
🥀අහ්..
(මම යතුර දාලා ආයිත් අර විදිහට මගේ විස්තර කියන්න ගත්තා)
මම රියානා සිබ්ලින්...
☄️හොව් හොව්...
🥀ඇයි??
☄️ඒක එකසැරයක් කිව්වම ඇති ඒ තොරතුරු හැමදාමත් ඔයාගේ යතුරත් එක්ක තියෙනවා😅
🥀ඕ එහෙමද??
(යතුර දිලිසිලා නිව්න නිසා මම එක අරගෙන පෙට්ටියට දාගත්තා..)
☄️එහෙනම් ඇතුලට යමුද???
🥀යමු..
(ලියා තල්ලු කරහම ඒ ගේට්ටුව ඇරුනා...)
☄️එන්න ඇතුලට මම ඔයාට කැම්පස් එක ගැන විස්තර කරන්නම්..
(ගේට්ටුව ඇරගෙන ඇතුලු වුනහම...සාමන්‍ය හැගීමක් මයි දැනුනේ ඒක ටිකක් ලොකු වුනාට සාමාන්‍යය ලෝකෙ වගේමයි
आप पढ़ रहे हैं
Riyana | රියානා
Viễn tưởng(fantasy-romance) My first work so don't mind the mistakes and don't expect them in my other books... Started : 2021.06.04 Finished : 2022.07.23 පරම්පරාවෙන්ම උරුම වූ බලයන්.... ආදරයට ආදරය කරන පන වුනත් දෙන මගේම පවුලක්.... ඉබේම ඇතිවන මගේ ආදරය.... හදිස්...