Flashback end
________________.🐲 රියා...ඔයා...ඔයා දැන් හොකාගෙ කෙනෙක් ද???
🔥වා.... වා.... වා....අනේ දෙවියනේ!!!!!! මම හීනෙන් දකින දේවල් ඇත්ත වෙන්න අරන් යේ!!!!!
🍂ඒක ගොඩක් දුක හිතෙන කතාවක්...
🍻මට සතුටුයි ඔයාට කරදරයක් වුණේ නැති එක ගැන...
⚡.....
(ඔක්කොමලා කතාව ඇහුවට පස්සේ එයාලගේ අදහස් ප්‍රකාශ කළා...තාත්තා නම් ආඩම්බරෙන් වගේ... එමි නම් පිස්සුවෙන් වගේ..ෆෙඩි නම් අඬන්න වගේ ... මේරි බැරෑරුම් විදිහට....)
🥀එරික් සද්ද නැතුව ඉන්නේ මොනා හරි කියන්නකෝ?
⚡මේක හිතනවා තරම් ලේසි දෙයක් නෙමෙයි රීයා...
🥀මට ඒක තේරෙනවා එරික් ඒත් වෙන කරන්න දෙයක් නෑ නේද??
🐲එමි... ෆෙඩික්... දෙන්නා කැප්ටන්ස්ලා වෙන්න ඇත්තේත් අම්මලා තාත්තලා නිසා වෙන්නැති.
🔥එහෙම කියන්න එපා අනේ!! අපිට මේක කරන්න පුළුවන්.
⚡එමි කටවහ ගන්නවා!! මට ඔයාලව මැරෙන්න අරින්න බෑ.
🥀එරික් අනේ මට පොරොන්දු වෙන්න ඔයා මේකට බැහැ කියන්නේ නෑ කියලා plzzz.
(මම එරික්ගෙ අතකින් ඇල්ලුවා)
⚡ආ...... ම්......හරි!!
(මම එරික්ව තද කරලා බදාගත්තා)
මෙහෙම බදාගන්නවා නම් ඕන දේකට හා කියන්නම්කෝ...
(එයා මගේ කනට කෙඳිරුවා)
🐲 හහ් හා!!!!!
(මම එරීක්ව තල්ලු කරලා ඇදුම හදා ගත්තා.)
ඔයාලා....
☄️අංකල් අපිට ඔයාලගේ උදව් ඕනෙ!!
(ලියා වෙන කතාවක් පටන් ගත්තා)
🐲හම්...ඉස්සෙල්ලම මට ඔයාව අදුරගන්න පුලුවන්ද???
☄️ආ??? ආ.....ඔව්. මම ලියා....ලියා ගෙත්. 15 වෙනි හොකාගේ ගෙ දුව.
🐲ඕ...මම මාර්ටින් ටොරස්ට් අදුරගන්න ලැබුණ එකට සතුටුයි.
මට එක දෙයක් කරන්න තියෙනවා ඒක කරන්න තිබ්බේ ගොඩක් කලිනුයි.
(එහෙම කියලා තාත්තා ඉස්සරහට ගියා.අපි ලියා දිහා බලන් හිටියා)
आप पढ़ रहे हैं
Riyana | රියානා
Fantasy(fantasy-romance) My first work so don't mind the mistakes and don't expect them in my other books... Started : 2021.06.04 Finished : 2022.07.23 පරම්පරාවෙන්ම උරුම වූ බලයන්.... ආදරයට ආදරය කරන පන වුනත් දෙන මගේම පවුලක්.... ඉබේම ඇතිවන මගේ ආදරය.... හදිස්...