29.New world

152 34 33
                                    

⚡️රියා!!!!!!!!!

(මට අන්තිමට ඇහුනේ එච්චරයි.එරික්ව ගිලිහුනා වගේ දැනුනා.මම ඇස් පියාගත්තා.ඇස් නිලංකාර වන එලියකට මාව වැටුනා)

.
.
.
.
☄️එයි රියා නැගිටිනවා!!!
එයි නැගිටිනවා!!!
ප්‍රපාතයකට නෙමෙයි වැටුනේ🤦🏻‍♀️

🥀ඈ....

☄️මේ මිනිස්සුන්ට ඇහෙයි මොඩියේ නැගිටිනවා!!

🥀ආ????

(ඇස් දෙක තද කරගෙන හයියෙන් කෑ ගගා හිටපු මට ලියාගේ කටහඩ ඇහුන නිසා ඇස් දෙක ඇරියා)

☄️ඇස් දෙක ඇරලා බලන්න ඔයා බිම වාඩි වෙලා කෑ ගහනවා🤦🏻‍♀️

🥀මොකා??

(මම එක පට්ට නැගිටලා ඇදුම ගසා ගත්තා)

☄️මෙන්න මේක ඇදගන්න කිව්වට ජැකට් එක දාගත්තේ නෑ නේ..මන් ඔයාගෙ එකත් අරන් ආවා.

(එහෙම කියලා ලියා මට ජැකට් එකක් දික් කලා .ඊට පස්සෙයි මම ඇදන් ඉන්න ඇදුම දිහා බැලුවේ....මම ටග්ගාලා ජැකට් එක අරගෙන ඇදගත්තා)

☄️ඔයාව සාදරයෙන් පිලිගන්නවා ෆිලෝසියන් ලගේ ලෝකෙට☺️

🥀කොහේ කිව්වා!!!

(මම වට පිට බැලුවා...හැම තැනම සුදු විතරයි)

🥀අපි දිව්‍යලෝකෙට වත් ආවද??

☄️පිටි පස්ස බලන්න

(මම පිටිපස්ස හැරුනා.වාහ්!!! එක දොරක් එක එක කැටයම් කරපු දොරක් දෙවියනේ ඒකෙ උස.උඩ බැලුවට ඒ දොරේ අවසානයක් පෙන්නෙ නැහැ.හරියට ඒ දොර කවදාවත් ඉවර වෙන්නෙ නැහැ වගේ)

🥀වාහ්!!

☄️ඔයාගේ යතුර මේකෙන් තියන්න..තියලා මන් කියන තැන හිතන්න.

🥀මන් ඔයා කියන ඒවා කරන්නෙ මොකටද??

☄️මොකද ඔයා මෙහෙ වෙන දේවල් ගැන දන්නෙ නැති නිසා.

🥀මට මේ විකාර දැන ගන්න ඕනෙත් නෑ.මට ආපහු යන්න ඕනේ ඔහේ කොහෙටද මාව මේ බලෙන් එක්කන් ආවේ.

☄️රියා ඔයාට ඕන ඕන විදිහට කෑ ගහන්න බෑ.කට වහ ගන්නවා.ඔයාට ආයි යන්න බෑ

🥀බැරි මොකද?? පොඩ්ඩක් ඉන්න අර යතුර කෝ...

(මම ඇග හැම තැනම අත ගාන්න ගත්තා)

Riyana | රියානාजहाँ कहानियाँ रहती हैं। अभी खोजें