🎗️මේක ඉතින් මන් ලියන පලවෙනිම9 කතාව තමා.අදහසක් තිබ්බට ලියන කොහොමද කියලා හිත හිත ඉද්දි තමා @ශානා තමා මට ලොකුම උදව්ව කලේ මේ කතාව ලියන්න පටන් ගන්න.හුගක් දෙනෙක් කතාව whatsapp group එකෙන් කියවන අතරතුරේදී තමා මේ app එකෙන් කතාව දෙන්න හිතුවේ.
🎗️ම්ම්ම්ම්...ඉතින් කතාව ගැන කියනවනම් description එකේ විදියට කතාව ඉන්න ගැනු ලමයා මේ තාක්ෂණය නිසා එයා නොහිතන විදියේ අත්දැකීම් රැසකට මුහුණ දෙන්න වෙනවා.(වෙන මොකක් නිසාවත් නෙමේ හොදම යාලුවා කියන කෙනා නිසා 😕)අන්තිමේදී ඉතින්.....(ඒක දැන ගන්න කියවන්නම වෙනවා😁)
🎗️whattsapp එකෙන් කතාව දෙද්දී නම් හුගක් අය බැන්න හොදම තැනින් කතාව නතර කරනවා කියලා.(ලශී,පියූ,ඔමලමී ......)මේකෙන්ම් එහෙම නැහැති වෙයි බොහෝ දුරට..😇
🎗️ඔයලා ගොඩාක් හොද කිව්වා කතාව ගැන.ඉතින් ඉස්සරහටත් ඒ වගේම ඔයාලගෙ comment එක දෙන්න.ඒක මට හුගාක් වටිනවා.ඊලග කොටස් ලියද්දී....ඒ නිසා කියවල ,බලලා.නිකන් ඉන්න එපා බැන ගෙන හරි යන්න....😇
♦️ප්රධාන චරිත ♦️
ප්රභා🌼
🔹නම :- මියැසි ප්රභාශ්වරී
🔹වයස :- 22කවීශා✨️
🔹නම :- කවිශා නියුලන්දි
🔹වයස :- 22අශේන්😎
🔹නම :- අශේන් කාවින්ග
🔹වයස :- 27
මිහිර🤠
🔹නම :- රමේශ් මිහිර
🔹වයස :- 28🎗️.කතාවෙ ඉන්න අය ගැන වැඩි විස්තරයක් දෙන්න බැහැ😁 නැත්තම් ඔයාලට එයාල ගැන හිතාගන්න දෙයක් නැති වෙනවනේ😌 කතාව කියවගෙන යද්දී ඒ අය ගැන වැඩි විස්තර තියේ..☺️(චරිත අධ්යක්ෂක කවීශාට විශේෂ ස්තූතිය💕)
නම් ගම් නොකිව්වට උදව්කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි😇🌸
YOU ARE READING
🌼ප්රභා🌼(completed✔️)
Romanceහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්රභා💫