එදිනඋදේ 10ට පමණ කවීශා හා ප්‍රභා එම පාලු වෙරලට ගියෝය.අශේන්ගේ දැඩි විරෝදය මත වුවද ප්‍රභා තනිවම මුහුදට යාමට තීරණය කෙලේ කවීශාට පිහිනීමට බැරි නිසාමය.
"අම්මෝ ප්‍රභාට බැරි දෙයක් නෑනේ.. "
මිහිර කීවේ ඔවුන් හොටෙල් එකෙන් පිට වෙද්දීය."ඒත් ප්‍රභාට උයන්න බෑ…."
කවීශා මිහිරට කීවේ රහඩින් මෙනි.ඒත් එය සියල්ලන්ටම ඇසුනි."ඒකට මොකද?…..නේද?…."
මිහිර කීවේ අශේන්ට වැලමිටින් ගහමිනි."අපි ඔහෙට ගියොත්වැඩෙ අව්ල් යයි..කවීශා ඔයා හොදට මීටරෙන් ඉන්න ඕනේ..කෝල් එක කට් කරන්න එපා…හදිස්සියක් ඇරෙන්න කතා කරන්න එපා…එතකොට ඔයා…පරීසම් වෙන්න…"
අශේන් ප්‍රභාට කීවේ එපමණයි.ප්‍රභා හා කවීශා ඉදිරියට ගියෝය.ඇත්ටෙන්ම එය ඉතාමත් මනහර වෙරලක් විය.ලන්කාවේ මෙවැන් තැනක් තීබීමම වටිනවා යැයි ප්‍රභාට සිතිනි.සංචාරකයන්ගෙන් බේරී තිබූ නීසාදෝ එහි පිරිසිදු බාවයත් ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයටත් එම ස්තානය පහසුවෙන්ම හසුවී තිබේ.
"ඒයි…කොහෙද යන්නෙ??…."
රැව්ල වවාගත් හොද හැදි දැඩි සිරුරක් තිබූ අයෙක් ප්‍රභා හා කව්2දෙසට ආවේය ."අපි මේ ඵොටො ගන්න ආවෙ.."
කවීශා කීවේ ප්‍රභාගේ අතෙ වූ කැමරාම දෙස බලාය."ඵොටෝ ගන්න ඇයි…?.."
ඔහු හරස් ප්‍රශ්න ඇසීය."ඇයි කියන්නේ…ඒක මගෙ හොබියි එක…"
ප්‍රභා කීවාය."මොකද ඔතන වෙන්නේ..?…"
තරමක් ප්‍රියමනාප මුහුණක් සහිත මැදි වයසේ අයෙක් ඔවුන් වෙතට ආවේය."මේ දෙන්න ඇවිත්…ඵොටො ගන්නලු.."
ඔහු කීය."එහෙමද?…"
එසේ කියූ මැදි වයසේ පුද්ගලයා ඇගේ කැමරාව දෙස බැලීය."මෙහෙමයි…මේ තැන දැක්කාම ඕනෙම කෙනෙක් ඵොටො ගන්න හදනවා…ඒත් එහෙම වෙන එක කරදයක්…."
ඔහු කීය.
"ඇයිඑහෙම කියන්නේ?.."
කවිශා ඇසීය."ඇයි එහෙම කියන්නේ…..ම්ම්…මේකනේ ඔයලා ඔය ඵොටො අනිත් අයට පෙන්නල මේ තැන ගැන කියයි.එතකොට කට්ටිය හෙනට ඇවිත් මේ ලස්සන වෙරල කැත කරලා යයි..අන්න ඒකයි…"
YOU ARE READING
🌼ප්‍රභා🌼(completed✔️)
Romanceහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්‍රභා💫