*ආ කොහොමද...කාලෙකින් නේද...?"*
ප්‍රභා ඉදිරියට ගොස කතා කලාය.☺️*ආ ප්‍රභා ..මන් ඒත් හිතුවා වෙනදා වගේ නොදැක්ක ගානට යයි කියලා.."*
ඒ මදුකය.😇*"එහෙම.නෑ ඉතින්..වෙනදට ලෙක්චර් එහෙම තියෙද්දි මහන්සියිනේ...ඉතින් හොස්ටල් එකට යන්නේ කොයි වෙලේ ද කියලා කියලා බලාගෙන තමා ඉන්නේ"*🙂
ප්‍රභා මදුක හා ඉතාමට්ජ් මිත්‍රශීලී ලෙස කතාකලාය.*"ඒ අශේන්...ඒ ප්‍රභා ගෙ කොල්ලද?.."*
මිහිර ඇස් ලොකු කරමින් ඇසීය.😳*"වෙන්න ඇති.."*
අශේන්ද ප්‍රභා හා මදුක කතා කරන දෙස බාලාගෙනම කීය.👀*"මේ දැන් අපි ඔය මැද්දට පැනලා කතා කරනවද?..නැත්තම් ඒ දෙන්නගේ කතාව ඉවර වෙනක් ඉදලා කතා කරනවද?..."*🤔
*"එයාලා ගොඩක් වෙලා කතා කලොත් විතරක් අපි යමු...අපිට කල් දාන්න වෙලා නෑනේ.."*
*"ඔයා හිතනවද එයා මිශන් එකට කැමති වෙයි කියලා..."*🤔
*"බලමු..අකමැති උනත්...අපිට සිකුයිරිටි සිස්ටම් එක ඇප්ලයි කරගන්න එයාට ඔෆිස් එකට එන්න වෙනවනේ.."*
*"හ්ම්ම්ම්...ඒකත් ඇත්ත..."*😎
...................................................
ප්‍රභා කිසිදාක මදුක හා එසේ කතා නොකරන බව කවීශාට හොදටම විශ්වාසය.අශේනුත් මිහිරත් ඊට ආසන්නව කතාබහේ යෙදෙනවා කවීශා දැක්කා ය.🤨
*මදුක පොඩ්ඩක් ඉන්න..මට ප්‍රභාගෙන් දෙයක් දැන ගන්න තියේ...කමක් නෑනේ..."*😏
*"අනේ හරි..."*😇
*"මේ ඕයි...තමුසේ මොකද කරන්නේ කියනවකෝ....."*
කවීශාගෙ ඇස් තරහින් දිලිසුනි.😡*"මොනවද කරන්නේ අහන්නේ..මන් මදුක එක්ක කතා කලා...."*😒
*"අනේ ඔව් ..වෙනදට මොකද්ද එක දැක්ක මොකාද එකා වගේ ශේප් වෙලා යන්නේ🧐...අද ඇයි දන්නේ නෑ මේ මහ ලොකු බජයක් දාගෙන ඉන්න හිතුනේ.."😤*
*"එහෙම මුකුත් නෑ"*😒
*"අනේ මේ මන් බබෙක් වගේ ද පේන්නේ...ආආ...අර මනුස්සයො දෙන්න ඔයාව් හම්බෙන්නද කොහෙද ඉන්නේ..පොඩ්ඩක් ගිහින් බලනවා..."*😌
*"මන් මොකටද යන්නේ?..."*😒
*"මොකටද?...ඒක තමා හිහින් බලන්න කියන්නේ.."*😤
කවිශාගෙ තරජනය ඉතාදැඩි විය.අවසානයේ අශේන් හමුවට යාමට ප්‍රභා කැමති විය.
KAMU SEDANG MEMBACA
🌼ප්‍රභා🌼(completed✔️)
Romansaහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්‍රභා💫