📎විසිවන දිගහැරුම 🖋️

37 8 0
                                    


එදා සියල්ලොම ඉතා සූක්ෂම වට පිටාව සෝදිසි කලෝය.ප්‍රභා හා කවීශා චතුර සමග වෙරලට ගියෝය.


"අශේන්…කවුරුහරි ප්‍රභා ගැන විස්තර හොයලා…"
මිහිර අශේන්ට ඇමතුමක් දී කීවේය.එසැනින අශේන් ද වෙරලට ගියේය.


"තමුසෙ කව්ද?…."
අශේන්ට ඔවුන් සිටි තැනට යාමට මග හටස් කරමින් අයෙක් ඇසීය.


"මන්…මේ…ආආ…අර යන්නෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්…මන් පොඩි ගමනක් ගියා..ඒ නිස මා කිව්ව මන් පස්සෙ එන්නම් කියලා…"
අශේන් කීවෙය.


"ඒයි…ඔය යන තුන් දෙනාට කතා කලේ…"
අර පුද්ගලයා කෑ ගැසීය.


"ඔව්….."
ප්‍රභා හැරී බලීය.


"ආආඅශේන්…."
කවීශා කීය.


"මේ ඔයාගෙ බොයිෆ්‍රෙන්ඩ් ද?.."
ඔහු කවීශාගෙන් ඇසීය.


"අනේ…නෑ….ඒ මෙයාගෙ බොයිෆ්‍රෙන්බ්ඩ්…"
කවීශා ප්‍රභාව පෙන්වා කීය..


"ආ…."
ඔහු එසේ කියා එතැනින් ගියේය.කවීශා හා චතුර අශේන් සිටි තැනට ගියෝය.


"සර් ඇයි මෙහෙට ආවේ…?.."
චතුර ඇසීය.


"මට මිහිර කෝල් කලා.එහෙ කෙනෙක් ප්‍රභා හොයලා තියෙනවා. "
අශේන් කීවේය.


"එහෙකෙනෙක් කිව්වේ…"
කවීශා ඇසුවේ ඈත සිටි ප්‍රභා දෙස බලාය.


"මිහිර උදේම හෙඩි ඔෆිස් එකටගියා.."


"ආ….ප්‍රභා මෙහෙ එන්නවා…"
කවීශා කෑගැසීය.


"සර් මෙහෙම් හිටියොත් අපි ගැන සැක හිතයි..මන් මේ මිස් එක්ක යන්නම්..සර් ප්‍රභා මිස් එක්ක තැන බලාගෙන එන්න…"
චතුර හා කවීශා පිටව ගියෝය.


"මේ ඔයා සිහියෙන් වැඩ කරන්න…කට්ටිය ඔයා ගැන හොයන්න පටන් අරන්…"
අශේන් ප්‍රභාට කීවාය.


"ඔයා ඇයි අර මිනිහට ඔයා මගේ බොයි…..ෆ්‍ර්…"


"ආ…ආ…බොයිෆ්‍රෙන්ඩ් ….ම්න් එහෙම කිව්වෙ නැත්තම් ඒ මිනිහා මට එන්න දෙන්නේ නෑ…"


"හහ්…."
ප්‍රභා අහක බලමින් කීය.


"මන් දූන්න මාලේ දාගත්තද?…"


"ඒ ඇයි?…"


"මාලයක් ඉතින් දෙන්නේ බෙල්ලේ දාගන්නනේ…"


"ඒක ඔයා දීල ඉවරනේ මට ඕනෙ උනාම දාගන්නම්…"
ප්‍රභා වෙරලේ ඉදිරියට ඇවිද ගියා ය.



එදා රාත්‍රි 10වන විට සියල්ලෝම ස්ථාන ගත විය.වෙරලේ ආරක්ෂාව ද දැඩි විය.ඒනිසා ප්‍රභා හා කවීශාගේ කාර්‍යය වූයේ ඩ්‍රෝන යානාව හැසිරවීමයි.එතැන ප්‍රභා ,කවීශා හා තවත් තාක්ෂණික ශිල්පීයෙක් ඔහුන් හා සිටියෝය.


"ටීම් A වෙරලේ දකුණු පැත්ත…ටීම් B  වෙරලේ ව්ම…ටීම් C කිමිදුම් කට්ටල සූදානම් කර ගන්න…"
අශේන් අණ දුනි.


"හැක්‍ර්ර් ටීම් එක…"


"හරි…"
ප්‍රභා කිවාය.


"බෝට්ටුවක් එනවා…"


"හරි…ටීම් B රෙඩි එකේ ඉන්න…"


"හරි දැන් …..ටීම් C ඔයාලා යන්න…"


"ඔකේ සර්…"





"කවීශා මන් යන්නව…"
ප්‍රභා ඉදිරියට ගියාය.ලැප්ටොප් එක ඔන් කර මුහුද යට වූ ලොකර් එක හා සම්බන්ද විය.





"ට්ම් A  කට්ටියව අල්ල ගන්න…."
අශේන් හා මිහිර ද ජාවරම් කරඋවන් අල්ලා ගත්තෝය.ඔවුන්ගේගේවැඩේ සාර්ථක විය. 
ජයේ…නොහොත් ජයවර්ධන හලාවත ප්‍රදේශයේ ම ධනවතාය.ඔහු පිටට හොද මුහුන පෙන්නවා සිටි මුර්ගයෙකි.බොහෝ අපරාධ වලට මහ මොලකාරෞආ වූ ඔහු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඉතා සූක්ෂම කල අයෙකි.නීතියට අසු නොවී එම අනවසර කටයුතු කිරීමට රජයේ සමහරක් ද උපකාර කර තිබුන්‍රෙ මුදලට කෙල හෙලූ නිසාය.


"සර්..අපේ මිශන් එක ඉවරයි…."
චතුර කීවේ ඉතාමත් සතුටිනි.


"ඔව්..අපි ඒක කලා…"
මිහිරද කීවේය.


"හෙඩ් ඔෆිසර් ඉතුරු ටික බලාගනී…"
අශෙන් කීවේය.


"ඔව්…මිස් ප්‍රභා ලොකර් එකේ වැඩේ බලා ගනී…"
චතුර කීය.


"ඔව්…..සචින්ත එයා එක්ක. ඩිපාර්ට්මන්ට් එකේ ඉජිනියස්ලත් ඉක්මනට එතනට යයි."
මිහිර කීය.


"හ්ම්ම්…මීඩියා එන්න කලින් ප්‍රභායි කවීශයි එතනින් යන්න ඕනේ නේ…"
අශේන් කීය.


"අන්තිමේදී රටකට ඩ්‍ර්ග් බෙදපු ලොක්කෙක්ව අල්ල ගන්න ප්‍රභා ලොකු උදව්වක් නේ කලේ…."
මිහිර කීවේය.


"හ්ම්ම්…"
සියල්ලෝම සතුටින් විසිර ගියෝය.අශේන් හා මිහිර 
ප්‍රභා හා කවීශා සොයා ගියෝය.ඒත් සමගම අශේන්ට ඇමතුමක් ආවේය.

ලියන්නේ :දුල්මි✍️ 

🌼ප්‍රභා🌼(completed✔️)Where stories live. Discover now