ප්රභා
විසිඑක්වන දිගහැරුම
"මොකද කුකුල්කේන්තිකාරි කියන්නේ.?..ඇයි දන්නේ නෑ එක පාරට මිශ්න් එකට එන්න කැමති උනේ……"
මිහිර කීවේය."මොනා කියන්නද?…හෙන කොන්දේසි වගයක් දැම්මා. .."
"ඇයි කියලා ඇහුවෙ නැද්ද?…"
"එහෙම මුකුත්ම ඇහුවේ නෑ…"
" ඒ….ඔයා හොදම දේ අහලා නෑනේ… අව්ලක් නෑ ඉතින්…අපේ මිශන් එකට එයාව ගොඩාක් වැදගත්නේ. .දැන් කොහොමද එයගේ ඩීටෙල්ස් දෙන්න ඕනේ නේද?…"
*"ආ..ඒක තමා අව්ල….එයා කියනවා එයාගේ
අයිඩින්ටිෆයි එක කියන්න එපා කියලා…"*"ඔව්..ඒක හරි…එයා තාම කැම්පස් යන කෙනෙක්නෙ…අනික එයා වගෙ අත්දැකීම් නැති කෙනෙක් මේ වගේ මිශන් එකකට ගත්තා කියාඅ දැන ගත්තොත් අනිත් අයට ඒක ලොකු ප්රශ්නයක් කර ගනී.අනික අර විජේලගෙ සෙට් එක දැන ගත්තොත් ප්රභාට කරදරයක් උනත් කරන්න පුලුවන්.."
ඒත සමගම අශේන් මිහිර අසලට ගියේය."ඔව්..අපි කොහොමත් මෙතන අපේ මූලස්ථානය උනාට මේ වගේ මිශන් ප්ලෑන් කරන්න උනත් අමාරුයි..මන් හිතන් ඉන්නෙ අර පරණ බිල්ඩින් එකට යන්න…අපිට මිශන් එක කරනකන් එතන පාවිච්චියට ගන්න පුලුවන්නේ.."
"ඒක හොදයි..දැන් ප්රභාට උනත් නිතර යන්න එන්න පුලුවන් වෙන්න ඔනෙනෙ..අපෙ අයටනම් අව්ලක් නෑ ඉතින්…."
"ඔව්…"*
………………………………………………………………………………
"බොස්….සිස්ටම් එක ඇප්ලයි කරලා…ඒත් ඒක අපිට හැක් කරන්න බෑනේ."
"අපිට ඒක ගන්න බැයිනම් උනටත් ඒක පවිච්චි කරන්න දෙන්න බෑ….ඕක නැති කරලම දාන්න…"
"ඔකේ බොස්…"
………………………………………………………………………………
අශේන් හා මිහිර තමන්ගේ කණ්ඩායමේ සගයින්ට ඔවුන්ගේ අදහස කිවෝය.
"අපේ හැකර් විදියට එන්නේ ගෑනු ලමයෙක්..ඒක අපිට ලොකු රිස්ක් එකක් වෙන්න පුලුවන්.ඒත එයාට මේ වැඩෙ කරන්න පුලුවන් කියලා මට හොදටම විශ්වාසයි.ඒ නිසා අපි එයාගේ පෞද්ගලික විස්තර වෙන කෙනෙක්ගේ අතට නොයන්න වැඩ කරන්න ඕනේ…."
අශේන් කීය.
YOU ARE READING
🌼ප්රභා🌼(completed✔️)
Romanceහීන නොතිබුණු ඇගේ ජීවිතය✨️ අධිශ්ඨානයක් කරා යම්න් තිබින.........❤️ තාක්ෂණය නිසා විනාශ වන ජීවිත අතර💻 ඇගේ ඉරණම කෙසේ විසදේද................⁉️ 🌼ප්රභා💫