chapter 8

526 149 2
                                        

🌟🌟කියෝ 🌟🌟
🌟🌟chapter 8🌟🌟

නියමයි 👏👏 ඔය ඇහැව්වේ...දැන් මොකද කරන්නේ ... 

" ටේ... මම ඔයාව හැමතැනම හෙව්වා....කෝ අර මම ගේන්න කිව්ව නෝට් ටික..."

" ආ ..මගේ බෑග් එකේ ඇත්තේ...යමු"

ඒ වෙලාවෙ ජිමින් ගලවාගැනීමේ සුරදූතයෙක් වගේ නියම වෙලාවට ආවෙ ... ජිමින් යද්දි මට ඇහැකුත් ගහන් ගියේ... ඒ කියන්නේ ජිමින් ටේහ්‍යුන්ශිව ශේප් කරාවි....
.
.
.
.
.
.

" කියෝ..."

මම ඩිනර් රෙඩි කරන් ගමන් ඉන්නකොට මට නිකන් මගේ නම කියනෝ වගේ ඇහුනා... නම්ජුන්ශි මොකද මේ කිචන් එකේ දොර ලගට වෙලා ඇඹරෙන්නේ...මම හිත කියවන්නත් කලින්ම එයා කතා කරන්න ගත්තා...

" ඔයාද මගේ පැල ටිකට සාත්තු කලේ..."

" අහ්..ඔව් නම්ජුන්ශි ... මියානේ ...පැල ටිකට හරියට සාත්තුවක් ලැබිලා නෑ වගේ දැක්ක නිසා ...."

" අහ්..නෑ...මියානේ කියන්න එපා කියෝ...මට යුනිවසිටි එකේ වැඩ වැඩගැහිලා තිබ්බේ...ඉතින් ඒ ටිකට සාත්තු කරගන්න අමාරු උනා... කියෝට පුලුවන් නේද එහෙනම් මගේ පැල ටික හැමදාම බලන්න..."

" දේ නම්ජුන්ශි ...මට පුලුවන්..."

" ගුමාවෝ කියෝ...ම්ම්..ආ ...ජින්ට වගේ මටත් ඔප්පා කියන්න...ඔයා මට වඩා බාලයි කියලා ජින් හ්‍යුන් කිව්වා.... ජූන් ඔප්පා කියන්නකෝ...මම එහෙනම් යන්නම්.."

" හොදයි නම්...නෑ මම කිව්වේ ජූන් ඔප්පා..."

අද දවස හොදයි...හවස සිද්දියෙන් පස්සේ ටේහ්‍යුන්ශිත් මාත් එක්ක හිනාවුනා...ජූන් ඔප්පත් හරී...දැන් ඉන්නේ ජංකුක්ශි .. අනේ ඒ යක්ශ කොල්ලව කෝමද ශේප් කරගන්නේ....

අද මම ඉක්මනට කෑම හදපු නිසා කට්ටිය නෑ...මම කෑම ටික ඩයිනින් ටේබල් එකෙන් තියලා කුමාරයෙගෙ කිරි එකත් පොවලා ආයෙ කිචන් එකට එද්දි ජංකුක්ශි
කෑම වලට මොනාද දානෝ...මොනාද ඒ කිම්චි වලට නේ දාන්නේ....

ඒ බෝතලෙත් සාක්කුවට දාන් ජංකුක්ශි හිමීට මාරුවුනා... මම හිමීට ගිහින් රස බැලුවා ... ඈක්කා...ලුනු... ලුනු පැකට් එකක්ම දාලද මන්දා...මෙහෙම කෑම එකක් දුන්නොත් නම් මේ මොහෙතෙම මේ ගෙදරින් යන්න වෙන්නෙ මට.....
.
.
.
.

🌟🌟කියෝ 🌟🌟||JHS✅Место, где живут истории. Откройте их для себя