A/N

433 126 1
                                    

A/N

මේක චැප්ටර් එකක් නොව්නට කතාවට වැදගත් හොදේ :-)

මම කලින් චැප්ටර් එක ආයෙ කියවනකොට මටම හිතුන නිසා මේ ගැන මම පොඩි දෙයක් කියන්න යන්නේ...සමහරවිට කතාව කියවන සමහර කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුලුවන් නිසා මම  මේ ගැන පොඩ්ඩක්  තේරුම් කරන්න යන්නේ හොදේ 😅

මම කතාව මුලදිම කිව්වනේ අර්ධ ෆීනික්ස්ලා ෆීනික්ස් ලෝකෙට අයිති නෑ කියලා...ඒ කියන්නේ එයාලට ෆීනික්ස් ආත්මයක් තිබ්බත් ඒක තාවකාලිකව තමයි එයාලට ඒ ආත්මය ලැබෙන්නේ...එයාලට එයාලගෙ ෆීනික්ස් ආත්මය අතාරින්න වෙනෝ යම්කිසි කාලෙක

හුගක් වෙලාවකට එයාලා ඒ ෆීනික්ස් ආත්මය අතාරින්නෙ එයාලගෙ ෆ්ලේම්ව හම්බවුනාම

ෆීනික්ස් ලෝකෙදි අර්ධ ෆීනික්ලව හදන්නෙ වෙන් කරලා ... කිසිම බැදීමක් තියෙන්නෙ නැතුව...එයාලව එයාලගෙ අම්මලා තාත්තලගෙන් පවා වෙන් කරලා හදන්නේ....

එයාලගෙ මනසේ පොඩි කාලෙ ඉදන්ම එයාලගෙ එකම බැදීම එයාලගෙ ෆ්ලේම් කියන එක එයාලට ඒත්තු ගන්නනවා....

කතාවෙ ගත්තොත් හෝසක් එක පාරට ඇවිත් මම මාස හතරක් තිස්සෙ ඔයාව හීනෙන් දැක්කා...මම ඔයාට ආදරෙයි කිව්ව පලියටම කියෝ හෝසක්ව ලං කරගත්ත එක බොලද මෝඩකමක් කියලා ඔයාලා හිතනවද දන්නෙ නෑ  😕😕

කියෝට වැරැද්දක් කියන්න බෑනේ 😅😅 එයාට පොඩි කාලෙ ඉදන්ම මනසට පුරුදු කරලා තියෙන්නෙ ෆ්ලේම් තමයි එයාලගෙ එකම බැදීම කියන එක....ඉතින් දන්නෙ නැති ලෝකෙක එයා එයාගෙ ෆ්ලේම්ගෙන් ආරක්ශාවක් ආදරයක් බලාපොරොත්තු වෙන එක සාදාරනයි...

ඔය ටික තමයි කියන්න ඕනෙ වෙලා තිබ්බේ :-)👍...තව මොනවත් අමතක උනාද කියලා මතක නෑ :*)

චැප්ටර් එකත් අප්ඩේට් කලා...කියවන්න එහෙනම්.....

................................................................................
VIKII

🌟🌟කියෝ 🌟🌟||JHS✅Where stories live. Discover now