🌟🌟කියෝ 🌟🌟
🌟🌟chapter 14🌟" හ්ම්...එයාව මුලින්ම දැක්කේ දැන් මාසෙකට විතර කලින් යුනිවසිටි එක ලගදි...ඉදාම තමයි මම එයාව ෆ්ලවර්ශොප් එක ලගදි දැක්කේ....ආශ්...මම තාම එයා එක්ක එක පාරක්වත් කතා කරලා නෑ....
අනේ මන්දා එයාට ෆ්ලවර් ශොප් එකක් තියෙන නිසා මල් ගෙනිහින් දීලත් වැඩක් නෑනේ....මොනා කරන්නද කියලා තේරෙන්නෙ නෑ...මේ වෙලාවට තමයි අක්කා කෙනෙක්ගෙ හරි නන්ගි කෙනෙක්ගෙ හරි අගේ දැනෙන්නේ...
කියෝ මට උදව් කරන්න ආ...පුලුවන්ද ????"
ජූන් ඔප්පත් ගස්ස ගස්ස පොඩි එකා වගේ කෑ ගහනකොට උදව් නොකර බෑ...මම කෙල්ලො ගැන දන්නෙත් නෑ එච්චර....හිත කියවන්න තිබ්බා ...ඒත් මේක වැඩේට ඒක උදව් වෙන එකක් නෑ...මොනා කරන්නද කියලා මටම තේරෙන්නෙ නෑ....
" හරි ජූන් ඔප්පා...මම උදව් කරන්නම්...බය වෙන්න එපා....මම හෙට දවස ඇතුලත අදහසක් දෙන්නම්..."
🙂🙂💔💔මං ලග අදහස් නැහැ...ඒත් මේ කියෝ සැලෙන්නෙ නෑ...කොහොමහරි ක්‍රමයක් හොයාගන්නවා....
.
.
.
.
.
.
.
.¥¥¥ MORNING •~•
" කියෝ නූනා...මොකද හිටගෙන නිදාගන්නේ 😂😂😂"
මගේ කන ලගින් ඇහුන සද්දෙට මම ගැස්සිලා ඇස් ඇරියා...තව ඩිංගෙන් පෑන් එකත් බිම....
" 😅 අහ් නෑ ජිමින්...ඊයෙ රෑ නින්ද ගියෙ නෑ..."
🙂 නින්ද ගියෙ නෑ නෙමෙයි නිදා ගත්තෙ නෑ...මුලු රෑම ඉන්ටර්නෙට් එකේ කපල් සෙට් කරන හැටි වීඩියෝස් බැලුවා....අන්‍තිමට මට හොද ක්‍රමයක් හම්බවුනා....
මම ඔප්පලාගෙ පිගන් ටිකත් සෝදලා කිචන් එකෙන් එලියට යන්න හදද්දිම ජූන් ඔප්පා කිචන් එකට ආවා...ඇසුත් දිලිසෙනෝද මන්දා 😅
" කියෝ ක්‍රමයක් හොදා ගත්තද..."
" දේ ජූන් ඔප්පා...මම අද ජිමින්ලා යුනිවසිටි එකෙන් එලියට එන්න පැයකට කලින් යුනිවසිටි එකට එනවා...ජූන් ඔප්පත් එලියට ඇවිත් ඉන්න....
" හරි කියෝ....යන්නම් එහෙනම්"
ජූන් ඔප්පා මට හිනාවකුත් දාලා කිචන් එකෙන් ගියා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
🌟🌟කියෝ 🌟🌟||JHS✅
Fantasyසදුටත් හිරුටත් අහිමි ඔහුටම පමනක් හිමි ඇය START = 140721 END = 150821 A JHS AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04