chapter 11

515 145 12
                                        

🌟🌟කියෝ 🌟🌟
🌟🌟chapter   11  🌟🌟

මට හිනාගියොත් ජිමින් අහුවෙනෝනේ.....

කවුරු ආවත් ගනන් ගන්නෙ නෑමයි කියලා හිතන් මම සාමාන්‍ය විදියට මගේ වැඩේ කලා....

අඩි සද්දෙ අයිතිකාරයා කාමරේට ආවා කියලා තේරුනත් මම එහෙම්මම හිටියා...ඒත් ඒ ආපු කෙනා කෙලින්ම ඇවිත් මාව බැක්හග් කරපු නිසා මම දැනගත්තා ආවෙ හෝසොශි කියලා....

එයා එක වචනයක්වත් නොකියා මාව බදාගෙන ඉද්දි තමයි මට මතක් උනේ එක නසරානි කොල්ලෙක් මගේ කාමරේ හැංගිලා ඉන්නෙ කියලා 😅😑

මම මොනවත් කරන්න කලින්ම ජිමින්...

" මම මොනවත් දැක්කෙ නැතෝ" කියාගෙන කාමරෙන් පැනලා දුවනෝ මට ඇහුනා...මම හිතුවෙ ඊට පස්සෙවත් හෝසක්ශි අයින් වේවි කියලා...

ඒත් එක්කම වගේ මට දැනුනේ මගේ ටී ශර්ට් එක තෙත් වෙනෝ....හෝසක්ශි අඩනවා.....

" හ්...හෝසක්ශි ....ඇ..ඇයි අඩන්නේ..ම්..මේ"

" 😢😢😢 මම හිතුවෙ ඔයා හීනයක් වගේ අතුරුහදන් උනා කියලා...ආයෙමත් ඔයා නැති වෙලා ගියා කියලා හිතුනා....ඇයි කියන්නෙ නැතුව ආවෙ "

ඔහ්....බයවෙලානේ....එච්චර බය වෙන්න ඕනෙද ආ....මම මුලින්ම හෝසක්ශිව මගෙන් ඈත්කලා....

" ඔයාට මම යන යන තැන කියලා යන්න අපි අතර එච්චරටම කිට්ටු සම්බන්දයක් නෑනෙ හෝසක්ශි ...."

ඔන්න ඒ පාරනම් හෝසක්ශි කදුලු පිහිදගත්තා....

" 😏😏 මුලින්ම ඔයා මට කියන්න ඕනේ හොබී ඔප්පා කියාලා....දෙක...ඔයාට නැතත් මටයි ඔයාටයි කිට්‍ටු සම්බන්දයක් තියෙනවා....දැන් ඔයා නැහැයි කිව්වට වැඩක් නෑ....😐😐😐 මම ඔයාට ආදරෙයි..."

ආදරෙයි 😲😲 .... ඔහොම එකපාරට කියනවද අප්පා මේවා....😧😧😥 පපුවටත් මොකද්ද උනා....ෆ්ලේම් හදන්නෙ මාව පරලොව යවන්නද මන්දා....

" මම ආදරෙයි නෑ කිව්වොත් ඔයාට..."

" නෑනේ බේබි...ඔයා මට ආදරෙයි....දැන්ටත් ජිමින් ගිහින් හැමෝටම කියලා ඇත්තෙ අපි දෙන්නා කපල් එකක් කියලා..."

මේ මනුස්සයා දැන් ටිකකට කලින් අඩ අඩ නේද හිටියේ....

මම කිව්ව එක ඇත්ත මිනිස්සු කාලගුනේ වගේ...

🌟🌟කියෝ 🌟🌟||JHS✅Onde histórias criam vida. Descubra agora