ටේගෙන් කුක්ට 😔❤

1.8K 157 9
                                    

°
°
°
°
°
°
°

අහිමිවීම අදුරුය......

එහෙත්

යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය.....

එබැවින්

හමුවීම හිමිවීම නොවූ ලෝකයක...

හිමිනොවන්නට හෝ ඔබ හමුවූ

ජීවිතයට  ආදරය කරමි ❤

                                       ඔයාගේ ටේ ✍️❤

                                       ඔයාගේ ටේ ✍️❤

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


ආදරය අයිති කරගැනීම නොවන්නා සේම...

අතහැරීමද ආදරය බව ඔබගෙන් උගත්තෙමි.....

එලබෙන හැම දවසක්ම අවසාන දවසක් බව නුබගෙන් උගත්තෙමි....

හුස්ම හැරදා ගියත් ඔබේ ආදරය වෙනුවෙන්

මම නැවත එන්නෙමි....❤

                                            ආදර ටේ ✍️❤

ආදරය කියන වචනෙයි ප්‍රේමය කියන වචනෙයි දෙකක් විදියට දකින මට

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


ආදරය කියන වචනෙයි ප්‍රේමය කියන වචනෙයි දෙකක් විදියට දකින මට..

ආදරය කියන්නේ එකම එක හැගීමක් වෙද්දි

ප්‍රේමය ඔය කියන ආදරේ ගොඩක් ස්වරූප එකතු වෙච්ච,

FOR £H€ €ND OF £H€  £IM€ ❤️🌹 | TaekookDove le storie prendono vita. Scoprilo ora