🐯-"අහ් ජිමින්.... කොයි වෙලේද ආවෙ ?"
🐥-"ආ... මන් දැන් ටිකකට ආවෙ. ඔයා ගිහින් වොශ් එකක් දාන් එන්නකො. පස්සෙ බැරියෑ හෙමීට කතා බහ කරන්න. 😉"
🐯-"හුම්... හෙමීට කිව්වෙ ?"
🐥-"අහ්... කියන්නත් බැරි උනානෙ. මන් අද රෑ මෙහෙ ඉන්න බලාන ආවෙ 🤭"
අහ්.... කොට ජිමින් ඉන්න හින්දනෙ 🥺 එක අතකට අද ජිමිනි ඉන්න එකත් හොදයි. නැත්තන් මෙයා මට මොනවා කලයිද දන්නෑ. 🥺
Tae P.O.V.
අයිශ් ජිමින් අද මෙහෙ ඉන්නවා ? මොන මගුලකටද දන්නෑ. ශිට්.... මට අරූට හොද පාඩමක් උගන්නන්නත් තියෙනවා. කොහෙද ඉතින් මේ ජිමිනවත් මේ ගේ අස්සෙ දාගෙන ඕවා කරන්න පුළුවන් ඈ.
ඇයි කුක් ?? ඇයි ඒ ඔයාම උනේ ??? ඇයි ඒ කාලකණ්ණියගෙ මල්ලි ඔයාම උනේ ??
කරන්න දෙයක් නෑ.... මගේ හියුන්ග් විදවනවා බලාගෙන මම විදපු වේදනාව ඌත් විදින්න ඕනෙ....
ඒ නිසා මට සමාවෙන්න ජන්කුක්.
මන් උබට ඉස්සර ගොඩක් ආදරේ කරා කූ.... ඒත් උබ ඒ කාලකණ්ණියගෙ මල්ලි කියලා දැනගත්ත දවසෙ ඉදන් මන් උබට වෛර කරනවා.
හැබැයි දැන් මගේ හිතේ ඒ ආදරේට වඩා උබ ගැන තියෙන්නෙ වෛරයක්.
හහ්.. මන් දැන් උබේ ඇත්ත ගැනත් දන්නවා. ඔය අහිංසක මූණ පිටිපස්සෙ තියෙන්නෙ මොන වගේ වෙස් මූණක්ද කියලත් මන් දන්නවා.
කරන්න දෙයක් නෑ. මට උබ නැතුව අරූට පාඩමක් උගන්නන්න බෑ. මගේ හියුන්ගෙ ජීවිතේ ඌ විනාශ කළාට ඒ වෙනුවට වන්දි ගෙවන්න වෙන්නෙ උබට ජන්කුක්....
ඔව්වා කල්පනා කරලම මන් wash එකක් දාගෙන පල්ලෙහාට යද්දිත් ජන්කුක් ජිමින් එක්ක හුරතල් වෙවී ඉන්නවා.
ඉස්සර උබ මන් ගාවත් හුරතල් උනෙ ඔහොම නේද ? මටත් ආසයි උබව ඒ වගේ හුරතල් කරන්න. ඒත් උබට විදවන්න වෙනවා....
Kookie P.O.V.
ටේටේ පල්ලෙහාට එනකන් මන් කොට ජිමින් එක්ක කියෝ කියෝ හිටියා. එයාගෙ අර ඒක පාර්ශ්වික ආදරේ ගැනත් මට කියනෝ හූම් 🤭
🐰-"අහ්... ටේටේ..🥺"
මන් කොට ජිමින් එක්ක කතාව නැවැත්තුවෙ අපි දිහා කන්න වගේ බලාන ඉන්න ටේටේව දැකලා.
YOU ARE READING
𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]
FanfictionOne misunderstanding, A tough boyfriend, A person with an innocent heart, Dear brotherly love, A friendship that will never die, A missed love ... 🍒💖