Taehyung P.O.V.
කුකීගෙ ටිකට් හෙට හවසෙද්දි කපනවා කිව්වා. මන් ජින් හියුන්ග්ටත් කෝල් කරලා විස්තරේ කිව්වා. එයානම් ගොඩක් කලබල උනා. ඔව් ඉතින් කලබල නොවී බෑනෙ එයාගෙ සහෝදරයනෙ. අනිත් පැත්තෙන් ලීසා. එයාගෙත් හෙට උදේට ටිකට් කපයි. ඒත් මට මේ වෙලාවෙ කුකීව දාලා යන්න බෑ.
මන් තාමත් කුකී ගාවට වෙලා එයා දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක පාරටම මට මතක් උනේ...
Flashback
🐯-"තමුසෙ.... තමුසෙ නිසා මට මගේ හියුන්ග්ව නැති උනා.... තමුසෙ තමයි මගෙ හියුන්ග්ව මරාගත්තෙ.... මිනීමරුවා...."
🦊-"ට්...ටේ ඔයාගෙ... හියුන්...."
🐯-"කට වහනවා... තමුන්ගෙ ඔය කටින් එක පාරක්වත් මගේ හියුන්ගෙ නම කියන්න එපා........"
🦊-"ට්....ටේ අහ....අහන්න..."
🐯-"ඇති.... මට කිසි දෙයක් අහන්න ඕනෙ නෑ. තමුසෙලා දෙන්නා දැන් විදෝපන්..."
🦊-"ටේ.... ඔයා පොඩ්ඩක් අහන්න.... නැත්තන් පස්සට පසු තැවෙන්න...."
🐯-"පසුතැවෙන්න ?? හහ්... ඔව් මන් පසුතැවෙනවා... ඒ මුට ආදරේ කළාට.. මන් අදටත් පසුතැවෙනවා මගේ හියුන්ගෙ මිනීමරුවගෙ මල්ලිට මන් ආදරේ කළාට."
🦊-"හරි එහෙනම් තමුන් අපි කියන දේ අහන්නෙ නෑනෙ... එහෙනම් ඔහොම්මම ඉන්නවා.
Flashback end..
ජින් හියුන්ග් එදා මොනවද මට කියන්න ගියේ ? අයිශ්... මට එදා අහන්න තිබ්බෙ. ඇයි මන් එදා මෝඩයෙක් විදිහට හැසිරුණේ ???
??-"කුකී.... මගෙ කුකී....??"
ඒත් එක්කම දොර මහා හයියෙන් ඇරගෙන දෙන්නෙක් ඇතුළට ආවා. ජින් හියුනුයි ජිමිනයි.. ඔව්. මමයි ජින් හියුන්ග්ට කෝල් කරලා කිව්වෙ.
🐯-"හ්..හියුන්ග්..."
🐰-"ග්......."
එයත් ඇහැරිලා සද්දෙට.. ලාවට කෙදිරියක් ගෑවා. අත් දෙක දෙපැත්තට දික් කරගෙන දිලිසෙන ඇස් වලින් ජින් හියුන්ග් දිහා බලාගෙන ඉන්නවා. මන් කුකි ගාවින් ඈත් උනේ ජින් හියුන්ග්ටයි කුකීටයි අවස්ථාවක් දීලා.
YOU ARE READING
𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]
FanfictionOne misunderstanding, A tough boyfriend, A person with an innocent heart, Dear brotherly love, A friendship that will never die, A missed love ... 🍒💖