Part 26

1.6K 331 48
                                    

Evening
Taehyung P.O.V.

ටේහියුන්ග් ගෙදර එද්දි කුකී ලස්සන ඇදුමක් දාගෙන මග බලාගෙන හිටියෙ.

🐯-"ආවුස් මගෙ බබාගෙ ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯-"ආවුස් මගෙ බබාගෙ ලස්සන...."

ටේ ගෙට ගොඩවෙන ගමන් එහෙම කියද්දි කුකී ලැජ්ජාවට රතු උනා.

🦊-"අහ්.. ඔයා ආවද ටේ.. අම්මූ මේ කොල්ලා මට දීපු වදයක්.. ජින් හියුන්ග් අරක ඕනේ... ජින් හියුම්ග් මේක ඕනෙ.. මාව අතෙන්‍ට එක්කන් යන්න කිය කිය... අම්මෝ අර සෝස බබා හොදයි මේ අලි බබාට වැඩිය.."

ජින් හියුන්ග් අතකින් නළලට වැටිලා තිබ්බ දාඩිය පිහදාන ගමන් කිව්වා.

🐯-"කුකී කතා කළාද ?"

🦊-"අහ්.. නෑ නෑ. මේ බලන්නකො..."

ජින් හියුන්ග් පෙන්නපු පැත්ත මන් බලද්දි දැක්කෙ කොළ ගොඩාරියක්. ඒකෙ එක එක දේවල් ලියලා තිබ්බා. ඔහ්හෝ.. එහෙනම් මෙහෙමයි මේ කොල්ලා ජින් හියුන්ග්ට වද දීලා තියෙන්නෙ.. පිස්සු කෝලම.. මොනා උනත් හොද අයිඩියා එක... 🥺

🐯-"😂😂😂"

🦊-"හිනාවෙනවා හිනවෙනවා ඉතිම්.. 😒"

ජින් හියුන්ග් මට ගස්සගෙනම උඩට ගියා.

🐯-"බබා ඔහොම ඉන්න හරිද මන් ටක්ගාලා ඇදුමක් දාගෙන එන්නම්."

කුකීට කියල මන් කාමරේට යන ගමන් යූන්ගෙ කාමරේට ගිහිල්ලා පොඩ්ඩට කිස් එකකුත් දීලා හොද ඇදුමක් දාගෙන ආවා. මන් දැක්කා මගෙ බබා මන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න විදිහ...

 මන් දැක්කා මගෙ බබා මන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න විදිහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]Where stories live. Discover now