Part 29

2.1K 325 214
                                    

❤️-"මින්ජි..... නවතින්න...."

🌺-"කියන්න යූන් ඔප්පා..."

Graduation එකෙන් පස්සෙ තමන්ගෙ පවුලේ අය ළගට යනකොට යූන් දැක්කෙ එයා මෙච්චර වෙලා හොයපු ඇස් දෙකක්.....

❤️-"මින්ජි..... මේකයි... මේ...."

🌺-"ඔප්පා මොකද උනේ.... කියන්නකො... හැමෝම ඔයා එනකන් බලන් ඉන්නවා  අතන.."

ටිකක් එහයින් ඉන්න කට්ටියක් පෙන්නලා මින්ජි යූන්ට කිව්වෙ එහෙම

❤️-"මින්ජි..... මේකයි......"

🌺-"යා... ඔප්පා... මන් යනවා අප්පලා ඉන්න තැනට... කියන්නෙත් නෑ.... වෙනදා වගෙත් නෙවේ... මොකද උනේ... ආ.... ඇයි කතා නැත්තෙ... ඔප්පා.... ඔප්පා.... යූන් ඔප්පා......!!!"

හයියෙන් එක එක ඒවා කිය කිය තමන්ට බනින චූටි කෙල්ල දිහා යූන් බලන් හිටියෙ සමවැදිලා වගේ... හුළගත් එක්ක දග කරන කෙල්ලගෙ කොණ්ඩ කෑලි යූන්ගෙ මූනෙ වැදුනත් කොල්ලට ඕන උනේ නෑ ඒවා අයින් කරන්න... කොල්ලට  ඕන උනේ මේ කටකාර කෙල්ල දිහා තව වෙලාවක් බලන් ඉන්න..

🌺-"ඔප්පා................!!!!"

කෙල්ල දිහා බලන් හිටිය යූන් ආයෙත් පියවි සිහියට ආවෙ කෙල්ලගෙ කෑගැහිල්ලෙන්... ඒත් තාමත් යූන්ටනන් ඕන උනේ ඒ චූටි කෙල්ල දිහා තව වෙලා බලන් ඉන්න

❤️-"ශ්............. තව කෑගහන්න එපා....."

දිගටම කෑගහපු කෙල්ලගෙ තොල්වලට ඇගිල්ල තියාගෙන කෙල්ලගෙ කෑගැහිල්ල නවත්තපු යූන් තාමත් බලන් ඉන්නෙ කෙල්ලගෙ ලස්සන රවුම් මූණ දිහා

යූන්ගෙ නොහිතපු ප්‍රතිචාරය නිසා කෙල්ලනන් හිටියෙ උන දේ හිතාගන්න බැරුව රතු වෙලා

❤️-"මොකෝ රතු වෙලා..."

🌺-"ඔ...ඔප්..පා..."

❤️-"යා... ඔහොම බලන්න එපා මට කන්න හිතෙනවා"

කෙල්ලගෙ මූණට එබෙන ගමන් යූන් එහෙම කිව්වෙ එක අතකින් කෙල්ලගෙ කම්මුලක් සිනිදුව ස්පර්ශ කරන ගමන්...

කෙල්ලනන් තාමත් බිම බලාගෙන ඉන්නෙ ලැජ්ජාවටමයි

❤️-"මින්ජි..... සරංහේ..."

𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]Where stories live. Discover now