Part 7

1.4K 324 70
                                    

Jungkook P.O.V.

🐰-"ජින් හියුන්ග්...😱"

🦊-"යා... මොකෝ මේ බයවෙලා... ?? කෝ යන් යන් ඇතුළට... ජිමිනා මට කිව්වා අද අජුම්මා නෑ කියලා. ඔයා ඉතින් උයන්න දන්න එකක්යෑ. ඒ නිසයි මන් ආවෙ.."

🐰-"ඒ... ඒත්... යන්න එ..ප්පා...."

මන් හියුන්ගිව නවත්තන්නත් කලින් හියුන්ගි ඇතුළට ගියා. ඉවරයි ටේටේ ලීසත් එක්ක. ජින් හියුන්ගි ඒක දැක්කොත් මොනා කළයිද දල්ලෑ... 🥺💔

මන් ජින් හියුන්ගිව නවත්තන්න හිතන් සාලෙට ආවත් වැඩ උනේ නෑ ඒ වෙනකොටත් ජින් හියුන්ගි දැකලා ඉවරයි. ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන ඉන්නවා ටේටේ දිහා...

මන් මීට කලින් කවදාවත් දැකලා නෑ ජින් හියුන්ගි මෙච්චර කේන්තියෙන් ඉන්නවා. කේන්තියටම එයාගෙ ඇස් දෙක රතුවෙලා...

🦊-"කිම් ටේහියුන්ග් 😡😡😡😡😡😡"

එතකොටනම් ටේටේයි අර සක්කරවට්ටමයි බය උන පාර සක්කරවට්ටම ටේටේගෙ උකුළෙන් බිමට වැටිලා පස්ස ඇනුනා... 🤭😂

හුහ්... හොද වැඩේ... 😏

🐯-"ලීසා.... ඔයා දැන් යන්න."

🖤-"What ?? ඒත්.... ඇයි ??"

🐯-"එක පාරක් කිව්වනෙ... කිව්වම අහලා යනවා මෙතනින්..."

🖤-"ආ... හරි.... පරිස්සමෙන්.."

සක්කරවට්ටම බෑග් එකත් අරන් ඔළුවත් පහත් කරන් එළියට ගියා.

🦊-"මොකක්ද මේකේ තේරුම කියනවා මට ?? මොනවද මන් මේ දකින්නෙ ආ ????"

🐯-"ඔයා දකින්න ඕන දේ තමයි ඔයා දකින්නෙ ජින්...."

🦊-"Wtf ?? කවුද ඒ කියනවා ??"

🐯-"අහ් ඒද ?? ඒ මගේ girlfriend. Lisa... 😍"

🦊-"තමුන්.... තමුන් කොහොමද ආ girlfriend කෙනෙක් තියාගෙන ඉන්නෙ තමුන් කසාද බැදලා ඉන්නකොට ආ ??? තමුසෙට අමතකද මේ තමුන්ගෙ හස්බන්ඩ් කියලා ආ..... උත්තර දෙනවා මිනිහො මට...."

🐯-"ඇයි හියුන්ග් මෙයාට වඩා ලීසා කොච්චර ලස්සනද ? කොච්චර හොට්ද ? කොච්චර සෙක්සිද ? 😍 අම්මෝ..... මේ තොත්ත බබාව නළවන්න මට බෑ. මෙයා හොද කිරි ටිකක් පොවලා තොටිල්ලක දාලා නළවන්න."

𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]Where stories live. Discover now