Part 18

1.6K 340 50
                                    

Taehyung P.O.V.

එදා මුළු දවසම මන් හිටියෙ කුකී ගාව. එයාට තාම හරියට වැඩක් කරගන්න බෑ. මන් එයා ගාව ඉද්දි විතරයි එයා සන්සුන් වෙලා ඉන්නෙ. ඒත් ඇයි ? ඇයි මන් ඔයාට මෙච්චර රිද්දලත්, ඔයාට ඒවා අමතක නොවී තිබිලත් මන් ගාවදි විතරක්ම සන්සුන් වෙන්නෙ ආ... ? ඇයි මේ පව්කාරයට ඒ තරම් ආදරේ කරන්නෙ මැණික ? මන් ඔයා වගේ කෙනෙක් ලබන්න කීයටවත් සුදුසු නෑ. ඔයා මන් වගේ කෙනෙක්ට හොද වැඩියි රත්තරං.

මගේ පපුවට තුරුළු වෙලා නිදාගෙන ඉන්න කුකීගෙ අහිංසක මූණ දිහා බලන ගමන් මන් හිතුවා. එයා මොනතරම් අහිංසකද ? මන් කොහොමද මේ අහිංසකයට රිද්දුවෙ ? දවස් කීයක්නම් මන් හින්දා අඩන්න ඇතිද ?

මගේ බඩ වටේ තිබ්බ කුකීගෙ දකුණු අත අල්ලගත්තු මන් එදා එයාගෙ අත පුච්චපු දවස මතක් කළා. තාමත් ඒ පිච්චුණ පාරවල් ඒ සියුමැලි අතේ ලාවට ලාවට තියෙනවා. ඒක දකින දකින වාරයක් ගානෙ මට දැණුනෙ මගේ පපුව පිච්චිලා යනවා වගේ.

මන් ඒ පුංචි අත අරගෙන මුළු අල්ලම කිස් කළේ පුදුම ආදරේකින්.. ඔයාට රිදෙන්න ඇති ගොඩාක්... මන් දැක්කා එවෙලෙ මගේ මැණික්ගෙ ඇස් දෙකේ තිබ්බ වේදනාව.
මන් ඔයාට රිද්දුවා... ගොඩාරියක්... මට කිසිම සමාවක් ලැබෙන්න සුදුසු නෑ.

??-"අහ්ම්... සමාවෙන්න මන් පස්සෙ එන්නම්"

🐠-"ආ..ජැක්සන් පොඩ්ඩක් ඉන්න. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ."

ජැක්සන් ඔළුව වනලා එළියට ගියා. මාත් මගෙ තුරුළට වෙලා සනීපෙට නිදාගෙන හිටපු කුකීගෙ නළලට කිස් එකක් දීලා එයා ඇහැරෙන්නෙ නැති වෙන්න ඇදෙන් තියලා රූම් එකෙන් එළියට ගියේ ජැක්සන් එක්ක කතා කරන්න.

🐯-"අහම් අහම්..."

🐠-"ආ... ටේහියුන්ග්."

🐯-"ම්ම්... කොහොමද මේක උනේ ? ඇක්සිඩන්ට් එක ?"

Flashback

Jackson P.O.V.

ආයිශ්.. කන්න මොකුත්වත් නෑනෙ..🤧 බඩගිනියිත් එක්ක. මොනවත් හදාගන්නත් කම්මැලියි.. කඩේට ගිහිල්ලා pizza එකක් කාලා ආවනම් හරි..

??-"ජැකී හියුන්ග්.... ජැකී හියුන්ග්..."

පිටිපස්සෙන් ඇහිච්ච ජටහඩ හින්දා මන් එහෙම්ම නැවතුණා. කුකී බබා... එයා මොකද මේ මහ රෑ කරන්නෙ ? ඒකත් තනියම ?

𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]Where stories live. Discover now