Part 14

1.6K 330 265
                                    

🐯-"තමුසෙගෙ අලුත් කොල්ලද අර ?"

යන්න ගියපු අඩිය එහෙම්ම ආපස්සට තියලා මන් කටහඩ ඇහිච්ච දිහාට හැරුණා.

ඔව්.. ඒ වෙන කවුරුත් නෙමෙයි.. මගේ ටේටේ...

මගේ ටේටේ ?? තාමත් මට එයාට මගේ කියන්න අයිතිය තියෙනවද ?? ඔව්.... එයා තාමත් මගේ හස්බන්ඩ්.

මගේ කියලා එයාට කියන්න බැරි උනත්... මන් හැමදාමත් එයාගෙ.. එයාගෙ විතරමයි...

🐰-"ට්..ටේටේ..."

🐯-"දැන් හතරවටේ කොල්ලො අල්ලගෙන උන් එක්ක රවුන් ගහන්නත් ලෑස්ති උනා නේද ??"

🐰-"හ්...හියුන්ග්....."

🐯-"ඌ මොනවා කරන එකෙක්ද ?? හොද සල්ලි ආකරයක් වෙන්න ඇති නේද ?? ඒකෙනෙ තමුසෙ උගෙ කරේ එල්ලුණේ ?"

ටේටේ මොනාද මේ කියන්නෙ ? එයා හිතන් ඉන්නෙ මන් එයත් එක්ක යාළු උනෙත් සල්ලි වලට කියලද ? කොහොමද... ? කොහොමද එයා එහෙම හිතුවෙ ?

🐰-"අ...අනී... ඒම දෙයක් නැ..."

🐯-"වහනවා කට... එනවා මෙන්න මෙහෙට.."

🐰-"ආව්.... අනේ අතා.. අතාරින්නකො මාව... අනේ ප්ලීස්.... ටේටේ. 😭😭😭"

මන් කොච්චර කෑ ගැහුවත් ටේටේ නෙමේ මාව අතෑරියෙ. එයා මාවත් ඇදගෙන ගිහින් එයාගෙ කාමරේ ඇද උඩඩ දාලා කලිසමේ බෙල්ට් එක ගලවලා අතට ගත්තා.

අනේ.... දෙවියනෙ ආයෙමත් ඒ දේ වෙන්නද යන්නෙ ?? අනේ ප්ලීස් ඒකනම් එපා.... 💔😭

Author P.O.V.

ජන්කුක් කොච්චර කෑගැහුවත් ඒ කැගැහිලි ඇහෙන්න ටේහියුන්ග් ඇර වෙන කවුරුත්ම හිටියෙ නෑ. වේදනාකාරි කෑගැසීම්, කෙදිරීම් මැද්දෙ ටේහියුන්ග්නේ අහිංසක රෝස මලව දෙවනි පාරටත් තලලා පොඩි කරල දැම්මා.

ටේහියුන්ග් එයාගෙ වැඩේ ඉවර කරලා ජන්කුක්ව නිරුවතින්
එහෙම්මම ඇද උඩ දාලා යනකොට මහ පාන්දර... පළවෙනි දවසෙ තරම්ම bleed උනේ නැති උනත් යම්තාක් දුරකට bleed වෙලා තිබුණා.

කලින් දවසෙ සිද්ධ උනෙ තුවාල තාම හරියට හොද වෙලා තිබ්බෙත් නෑ. ඒ පාරවල් උඩින්ම අලුත් බෙල්ට් පාරවල් ජන්කුගෙ ඇගේ ඇදිලා තිබුණා. පිච්චිලා තිබුණ අතත් සෑහෙන්න ඇදුම් කන්න පටන් අරන් තිබ්බා ටේහියුන්ගෙ මේ වැඩෙන්.

𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]Where stories live. Discover now