Part 10

1.6K 308 69
                                    

ටේහියුන්ග්ව එයාගෙ ඇදට දාලා ටේගෙ මේස් සපත්තු ගලවලා කමිසෙ පොඩ්ඩක් බුරුළ් කරන්න ජන්කුක් ටේහියුන්ග් දිහාට නැවෙද්දිම ටේහියුන්ග් ජන්කුක්ගෙ තොල් තමන් සතු කර ගත්තෙ ජන්කුක්ට හිතන්නවත් වෙලාවක් නොදී......

⚠️️⚠️️⚠️️⚠️️

"ආහ්.... ටේටේ...."

ටේහියුන්ග් ජන්කුක්ගෙ තොල් හපන්න ගද්දි රිදුණ හින්දා ජන්කුක් කෑ ගැහුවා. ඒත් ටේහියුන්ග් නෙමේ ජන්කුක්ගෙ තොල් අතෑරියෙ. ටේහියුන්ග් දිගටම ජන්කුක්ගෙ තොල් හපා කන්න ගත්තා.

ජන්කුක්ගෙ තොල් දෙක තුවාල වෙලා ලේ ගලනවා. ටේහියුන්ගෙ කටට ජන්කුක්ගෙ තොලෙන් එන ලේ වල රස දැණුනත් ටේහියුන්ග් නෙමේ ජන්කුක්ව අතෑරියේ.

"අනේ ටේටේ.... අතාරින්නකො... අනේ එපා... ප්ලිස්.... 😭😭😭😭 මට රිදෙනවා.... අනේ..... 😭😭😭😭"

"අයිශ් වහ ගන්නවා ඔය කට...."

ටේහියුන්ග් ආයෙමත් ජන්කුක්ගෙ තොල් වලට පහත් වෙලා හපාකන්න ගත්තා. ජන්කුක් ටේහියුන්ගෙන් ගැළවෙන්න පුළුවන් තරම් උත්සහ කළා. ඒ උත්සාහයෙ ප්‍රථිඵලයක් විදිහට ජන්කුක් ටේහියුන්ග්ව තල්ලු කරලා ඇදෙන් පැනලා දොර ගාවට ගියා. ජන්කුක් දොරේ ලොක් එක අරින්න ඒකට අත තියන කොටම වගේ ජන්කුක්ව ආයෙමත් ටේහියුන්ගෙ ඇද උඩට වැටුණා.

ටේහියුන්ග් ජන්කුක් දිහා බලලා අමුතු හිනාවක් දාලා තමන්ගෙ කලිසමේ තිබ්බ බෙල්ට් එක ගලවලා අතට ගත්තා. ජන්කුක් ඇදේ වැටිච්ච විදිහටම බයේ ගැහි ගැහි ටේහියුන්ග් දිහා බලන් හිටියෙ සිංහයෙක්ට ගොදුරක් උන අහිංසක හා පැටියෙක් වගේ.

"ආ... අනේ හියුන්ග්... ඕක නම් කරන්න එපා... අනේ ප්ලීස් ටේටේ.... 😭😭😭😭😭"

ජන්කුක් කියපු කිසි දෙයක් ගණන් ගන්නෙ නැතුව ටේහියුන්ග් ජන්කුක් ඇදන් හිටපු ශර්ට් එක ඉරලා දාලා ජන්කුක්ගෙ කලිසමත් ඇදලා දැම්මා. දැන් ජන්කුක්ගෙ ඇගේ ඇදුමකට කියලා තිබ්බෙ බොක්සර් එක විතරයි.

"ආ...අනේ.... ට්...ටේ....😭😭"

ටේහියුන්ග් කට කොණින් හිනාවෙලා බෙල්ට් එකේ එක කොණක් අත වටේ ඔතාගත්තා. ටිකකින් මුළු ගෙදරම ජන්කුක්ගෙ කෑගැහිලි වලින් පිරිලා ගියේ ටේහියුන්ගෙ බෙල්ට් එක ජන්කුක්ගෙ ඇගේ හැමතැනම රටා මවද්දි.

𝗠𝗶𝘀𝘀𝗲𝗱 𝗟𝗼𝘃𝗲 🐰💖🐯 [Completed ✔️]Where stories live. Discover now