introducing

468 44 1
                                    

මම නේහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම නේහා.මට අවුරුදු 22.මගේ ඔම්මා Sri Lankan. අප්පා korean.ඵ්ක නිසා මට ඔය භාෂා දෙකම ඇහැකි .මට ඔප්පෙක් ඉන්නවා.ඵයානම් තනිකරම සින්හල. ඵයා තමයි මට හැමදේකටම හිටියේ. මොකද අම්මට අපිට වඩා ලොකු වෙලා තිබුනේ සල්ලි. ඵයා සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.සල්ලි නිසාම ඵයාට දැනට husband ලා  පස්දෙනෙක්. මගේ අයියගේ තාත්තා තමයි ඵයාගේ පලවෙනි husband. ඵයාගේ තුන්වෙනි husband මගේ තාත්තා. ඵ්ත් මගේ අප්පව මම දැකලා නෑ.දැන් මගේ ඔම්මා pregnant. ඵයාට තව ටික දවසකින් බබාව ලැබෙනවා.ඊට පස්සේ ඵයාලා තුන්දෙනා ඇමරිකාවට යනවා.ඵ්කට මම ගොඩක් කැමති උනා.ඵ්ත් ඵයාලා යන්නෙ මාව නාකියෙක්ට බන්දලා දීලා.මේක මොන කරුමයක්ද .මට මේ වදෙන් නිදහස් වෙන්න නැද්ද.මම කොහොමද නාකියෙක්ව බදින්නේ මගෙ ලස්සන තරුණ ජීවිතේ. මොන ලස්සනක්ද. රෙදි මාරු කරන්න වගෙ තාත්තලා මාරු වෙද්දි.මගෙ අයියනම් මේ වදෙන් බේරුණා.ඵ්ත් මාව බිත්ති හතරකට හිරකරගෙන දුක් දෙනවා.පොඩි දේටත් මට සතෙක්ට වගේ බනිනවා.මගේ අම්මා උනත් මගේ සතුට නැති කරනවා. ඵයාට තියෙන තරහ පිටකරන්නෙ මගෙන්.සමහරවෙලාවට සතෙක්ට වගේ මට ගහනවා.ඵ්ත් මගේ අයියා හැම දේකින්ම මාව බේරගන්නවා.

ඵ්ත් මගේ අයියා හැම දේකින්ම මාව බේරගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම jimin.මට වයස අවුරුදු  25 .මට හොදට සල්ලි තියෙන නිසා මට ඵක ඵකේ පවුල්වලින් proposals ඵ්වා.කොච්චර ලස්සන අය හිටියත් මම ඵ් ඵක girl කෙනෙකුටවත්  කැමති උණේ නෑ. ඵ්ක නිසා මගේ අප්පා මාත් එක්ක කතා කරේ නෑ.මාත් එක්ක ගොඩක් තරහින් ඉන්නේ ඵයා.මට අවුරුදු 9 දි මගේ අම්මා නැති උනා.ඊට පස්සේ තාත්තා වෙන කෙනෙක්ව marry කරා.ඵයාලටත් දුවෙක් ලැබුණා. ඵයාට දැන් අවුරුදු 15.ඵයාගෙ අම්මත් මගේ අම්මා වගේම accident ඵකකින් නැති උනා. ඵ්ක rose ට දරාගන්න බැරි උනා. ඵයා හැම වෙලේම කලඛල කරන්න ගත්තා. පොඩි දේටත් හොදටම බය උනා.හරියටම කිව්වොත් ඵයා හැසිරුණේ පිස්සියක් වගේ.ඵ්ක නිසා අප්පට rose ව ඵපා උනා.rose ට තවත් ඵ් දේ දරාගන්න බැරි උනා. මාස  පහක් විතර යනකම් ඵයා ඵහෙම හිටියත් ටික ටික ඵයාට සනීප උනා. මං හැමදේකටම ඵයා ඵක්ක හිටියා.ඵ්යාගේ ඵකම ශක්තිය උනේ මම.මම ඵයාට කියන්න බැරි තරම් ආදරේ කරා.ඵයාගේ සතුට වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුළුවන් උනා  .

DARK MEMORY ( COMPLETE )Where stories live. Discover now