Jimin pov
Jimin : මම room ඵකට ගිහින් wash ඵකක් දාගෙන පහලට ආවේ lunch ඵක ගන්න කියලා.මම නේහාව බලාපොරොත්තු උනත් ඵයා හිටියේ නැති නිසා හිතට ලොකු දුකක් ගෙනාවා.මම කෑම කාලා සුමීට කිව්වා නේහාව ඵක්කගෙන ඵන්න කියලා .ඵ්ත් නේහා දොර ඇරලා නැහැ.
ඵයා.........ආයිමත්..........අ........නැහැ නැහැ.......ඵයා මට promise උනා ආයිමත් කලබල කරන්නෙ කෑ ගහන්නෙ නෑ කියලා.............අනේ..........කෙල්ලෙ ඇයි ඔයා මට ඔච්චර දුක් දෙන්නෙ.........මං ඔයා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ තමයි........ඵ්ත්............
Time passed...........dinner
Jimin pov
Jimin : මම පොඩි වැඩක් තිබුණ නිසා ඵ්ක කරන්න කියලා office ඵකට ගියා.ඵ්ක ඉවර වෙලා ගෙදර ඵනකොට වෙලාව 9.30
මම නේහා living room ඵකේ ඇති කියලා බලාපොරොත්තුවෙන් ආවත් මම දැක්කේ සෝෆා ඵක උඩ ඉදගෙන අඩන රෝස්🌹 : ඔප්පා........මට සමාවෙන්න ඔප්පා....මම ඵයාට බැන්නෙ හොද විදියට නෙවෙයි.ඵයා room ඵකෙන් තවම ඵලියට ආවේ නෑ.ඵයා දවල් ඉදන් මුකුත්ම කාලා නෑ ඔප්පා......මට සමාවෙන්න ......ඵයා මාත් ඵක්ක තරහින් ඇත්තෙ ඔප්පා
🐤 : අඩන්න ඵපා මැණික....ඔයා ඵයාට ඵහෙම කතා කරේ මට තිබුණ ආදරේ නිසානේ........දැන් ඉතින් නාඩා ඉන්නකො.....නැත්තම් ඔයාගේ ඔප්පත් අඩාවි
🌹 : හරි ඔප්පා good night
🐤 : good night මැණික
🌼 : good night rose
🌹 : good night සුදු
🐤 : සුමී ආයිමත් ගිහින් පොඩ්ඩක් කතා කරලා බලන්නකො...ඵයා ආයෙමත් අසනීප වෙයි කන්නෙ නැතුව හිටියොත්
🌼 : හරි ඔප්පා ඉන්න මං බලන්නම්
....................................................
🐤 : මොකද කිව්වෙ දොර ඇරියද
🌼 : ඵයාට අවුලක් නෑ කියලා විතරයි කිව්වෙ
🐤 : ආ....................මේ කෙල්ල..............
🌼 : ඔප්පා........රෝස්ට කියන්න ආයිමත් නේහාට ඵහෙම කතා කරන්න ඵපා කියලා...........ඵයාට ඵ්වා දරාගන්න බෑ ඔප්පා..............ඵයාට නරක විදියට කතා කරන්න ඵපා.............ඵයා ඔයාලට ගොඩක් ආදරෙයි.......ඵයාට පොඩි කාලේ ඉදන්ම උන දේවල් නිසා ඕවා දරාගන්න බෑ.........ඵ්කයි ඵහෙම ඉන්නෙ.........ඔප්පා ඵයාට කතා කරන්නකො