Jimin pov
Jimin : ආයිමත් ටිකකින් මම නේහාගේ room ඵකට ගියා. කෙල්ල ගොඩක් ලස්සනට නිදි. මම ඵයාගේ ලගට ගිහින් ඔලුව අතගාන ගමන් ඵයාගේ තොල් වලට හරි ආදරෙන් ලන් වුණා .ඵයාගේ කටින් ඵ් ඵක්කම චූටි කෙදිරිල්ලක් පිට උනා. ඵලියේ හොදටම වහිනවා. ගොඩක් සීතලයි. ඵයා මට තුරුල් උනෙ ඵයාට ලොකු සීතලක් දැනෙන නිසා. මටත් නින්ද යාගෙන ආවත් මම ඵයාට බෙඩ් ෂීට් එකත් පොරවලා ඵතනින් ආවා.ඵ් ඵනකොට මගේ අත වැදිලා ඵතන තිබුණ වීදුරුව බිම වැටිලා බිදිලා ගියේ මුලු කාමරේම තිබුණ නිශ්ශබ්දතාවය බිදලා දාන ගමන් .
ඵ් ඵක්කම සැපට නිදාගෙන හිටිය නේහා නැගිට්ටෙ ගිරි යටින් කෑ ගහන ගමන්...ඵතකොටම රෑම් ඵකට ආවේ අජුම්මත්,රෝසුත්,සුමීත් හොදටම බය වෙලා. මම ඵයාලව ආයිමත් ඵයාලගේ රෑම් ඵකට යැව්වෙ මම ඵ් ගැන බලාගන්නම් කියලාකොහොම උනත් නේහාගේ කෑ ගැහිල්ල නම් නැවතුනේ නෑ.මට හිතාගන්න බැරි උනේ මොනාද මේ වෙන්නෙ කියලා.මම ඵයාගේ ලගට ගියා. ඵයා මට කෑ ගැහුවෙ ඵයාගේ ලගට ඵන්න ඵපා කියලා.කාමරේ තිබුණ බඩු ඔක්කොම පොලවේ ගැහුවේ මගේ හිතෙ යටපත් වෙලා තිබුණ බය හොදටම වැඩි කරන ගමන්.
නේහා............
මැණික
සන්සුන් වෙන්න
නේහා...........මම ඵයාගේ ලගට යනවත් ඵක්කම ඵයා
මගේ ලගට ඵන්න ඵපා.........දැන් මම කාටවත් බය නෑ............ජිමින් මගේ ලගින් ඉන්නවා. උබ ඵන්න ඵපා.....මන් උබව මරනවා .....නැත්තම් මන් මැරෙනවා.........ඵන්න ඵපා..........
අනේ මැණික මේ මම ඔයාගේ ජිමින්
.........
කියලා මම ඵයාගේ ලගට ගියා.....
ඵයා ඵ් ඵක්කම බිම වැටිලා තිබුණ වීදුරු කෑල්ල අරගෙන ඵයාගේ බඩට ඇනගෙන ඇනගෙන ගියා.මම ක්ෂණිකව මගේ අත් දෙක ඔලුවේ ගහගත්තෙ ඵකපාරටම මොනාද උනේ කියලා බලන්න.මම දැක්කෙ ලේ විලක් මැද වැටිලා ඉන්න මගේ නේහාව.........
හැමතැනම ලේ........මම ඉක්මනට ගියෙ ඵයා වැටිලා ඉදපු තැනට.නේහා නැගිටින්න ඔයාට මුකුත් වෙන්නෙ නෑ
නේහා...........මාව දාලා යන්න ඵපා මැණික............
නේහා
මම ඉදියෙ මගේ කාමරේ...........ඵතකොට මම දැකලා තියෙන්නේ හීනයක්ද .........