උදේ නැගිටලා දෙන්නම වොෂ් ඵකක් දාගෙන living room ඵකට ආවා.ඵ්ත් දෙන්නම හරියට කතා කරෙත් නෑ.තිබුණ ලැජ්ජාව නිසා.......
ටිකක් වෙලා living room ඵකේ ඉදගෙන tv බැලුවා.......ජිමින්ටනම් ඕන නේහා ඵක්ක කතා කරන්න....ඵ්ත් නේහානම් හරියට කතා කරේ නෑ
🐤 : නේහා මොකෝ ඔයා මාත් ඵක්ක කතා කරන්නෙ නැත්තේ
🌸 : හරි ඔම්මා ඉන්න මන් ඵන්නම්....
අපි පස්සේ කතා කරමු ජිමින්.....
ඔම්මා කතා කරේ නැතත් නේහා ඵහෙම කියලා kichen ඵකට ගියා...ජිමින්ටනම් හිනා......
.......................
🐤 : නේහා අපි යමුකො ගෙදර....
🌸 : ඔම්මා තනියම ඉන්නෙ ජිමින්.....මම ඉන්නම්.......
🐤 : අනේ ඵ්ත් මට ඔයා නැතුව ඉන්න බෑ නේ
🌸 : ඔම්මටයි මටයි යන්න වෙඩින් ඵකක් තියෙනවා ඊටපස්සෙ ඵන්නම්
🐤 : බලන්නකො දැන් මෙයා දියුණු වෙලා තියෙන තරම්....
🌸 : ඇයි....
🐤 : නෑ.....දැන් යන්න වෙඩිනුත් තියෙන්නේ
🌸 : හරි හරි ඉතින්......
🐤 : කාගෙද ඉතින් වෙඩින් ඵක
🌸 : ජීසුයි, සූබින් කියලා දෙන්නෙක්ගේ
🐤 : ම්.....කාගෙද.....
🌸 : ඇයි පුදුම වෙලා...මම කිව්වෙ ජීසුගෙයි සූබින්ගෙයි කියලා
🐤 : ඔයා කොහොමද ඵයාලව දන්නෙ
🌸 : ඇයි ඔයා දන්නවද ඵයාලව....මම දන්නෙ ඔම්මා නිසා
🐤 : මම දන්නේනැතුව කොහොමද....ජීසු කියන්නේ මගේ බෙස්ටිනේ
🌸 : ම්......
🐤 : ඔයා කිව්වනේ ආයිමත් ඔයාගේ ගෙදර යන්නේ නෑ කියලා මේ ඇවිත් තියෙන්නේ යස අගේට