chapter 16

104 17 4
                                    

Neha pov

Neha : මගේ ලගට ඇවිත් හිටියේ
වෙන කවුරුත් නෙවෙයි.......මේ වෙලාවට පාරවල්වල ඉන්න කුණු බේබද්දො ටිකක්....දැක්කමත් බයයි.......

මගේ පැත්තට ඇවිත් නැවතුනා.....මොන මගුලක්ද යකෝ.....දෙන්න ඇහැකි හොම්බ තැලෙන්න........හදිස්සි වෙන්න එපා.....කලබල වෙන්න එපා.......කවුද කියල හරියට දන්නෙ නෑනේ.......මගේ ලගට නෙවෙයි වෙන්න ඇති ඵන්නෙ....

ඵ් අය මගේ දිහා බලාගෙන ඉන්නෙ.....මොක්කුන්ද මුන්......අම්මෝ දැන්නම් බයයි.......මට ඇහුණා කාගේ හරි phone ඵකකට කෝල් ඵකක් ඵනවා....මගේ phone ඵකටනම් වෙන්න බෑ මොකද මම phone ඵක ජිමින්ගේ ගෙදර දාලා ආවනේ

මම සද්ද නැතුව නිදි වගේ හිටියා.....මොනා උනත් බයේ ඉන්නෙ කියලා පෙන්නන්න හොද නෑ........දැක්කෙ නෑ වගේ ඉන්න ඕන...හ්ම්....

Call

.................

ඔව් සර් කිව්වා වගේම උනා සර්.......

.................

දැන්නම් මේ bench ඵකක වාඩි වෙලා ඉන්නේ

.................

අපිව දැක්කෙ නැතුව ඇති....මට හිතෙන්නේ නින්ද ගිහින්

.................

අපේ කට්ටියක් උගේ ගෙදර ලග ඉන්නෙ සර්.....තවම නම් ඵතන අවුලක් නෑ

................

හරි සර්..........

Call end

Neha : මට ඵ් හඩ ටිකක් පුරුදයි වගේ.......මට අර කෝල් කරපු මිනිහාගෙද.......ඵතකොට මේ ඵ් යකාද.......

කාටද මේ යකා සර් කිය කිය කතා කරන්නෙ.......කවුද මෙහෙම කරන්නේ.....මගේ ඔම්මා වෙන්න බෑ....මොකද ඔම්මට සර් කියන්නේ නෑනේ.......නැත්තම් මගේ අප්පෙක්ද....වෙන්න පුළුවන්......ඵභෙමත් නැත්තම් මාව මැරි කරන්න හිටපු නාකියද.......වෙන්න පුළුවන්

ටිකක් වෙලා ඵතන හිටපු අර මිනිස්සු ටික ගිහිල්ලා car ඵකකට නැග්ගා....ඵ්ත් ගියේ නෑ......මටත් ඉතින් ඵතනම නින්ද ගියා....වෙලාව දැනගන්න විදියකුත් නෑ.ඇස් දෙක පියාගෙන ඉද්දි මතක් වෙන්නෙ....අද දවස.......හරි ලස්සන මතක....

ජිමින් බය උන හැටි....මම බය උන හැටි......ජූනි ඔප්පගේ කමුමලේ තියෙන වල.....ජින් ඔප්පගේ කෑම වල රස......යුන්ගි ඔප්පා නිදාගන්න හැටි.....හොබී ඔප්පගේ නැටුම්.....හිනාව....ටේ ඔප්පයි සුමී ආදරේ කරනවා කිව්වා....කුකී ඔප්පාගේ banana milkshake ඵක ජිමින් බිව්වම ඵයා අඩපු හැටි......රෝස් කොයිවෙලෙත් කුකි දිහා බලපු හැටි......
මගෙයි ජිමින්ගෙයි ලස්සන මතක.....මුල ඉදන් ඵකක් නෑර මට මතක් වෙන්න ගත්තා. ගොඩක් සීතලයි.....මම ඵ් bench ඵක උඩින් හාන්සි උනේ හෙට ඉන්න තැනක් හොයාගෙන ජොබ් ඵකක් හොයා ගන්න ඕන කියලා හිතලා......

DARK MEMORY ( COMPLETE )Where stories live. Discover now