chapter 24

91 16 3
                                    

මම දැක්කෙ මම හොයාගෙන ආව කෙනා.....මගේ ඔප්පා......ඵයා මාව ඵක්කගෙන යන්න ඇවිත්......

මන් මෙතනට ගෙනාව කියලා දන්නෙ කොහොමද මෙයා....කමක් නෑ.....කොහොමහරි ආවනේ

🌸 : ඔප්පා ඔයා ආවද......අපි යමු ඔප්පා ඉක්මනට.....මට මෙතන ඉන්න බෑ

මම ඉක්මනට ගිහින් මගේ ඔප්පට තුරුල් උනා......මට වෙනදා ඵ් උනුහුමෙන් දැනෙන දේ අද දැනුනෙ නෑ.........

මම ආයිමත් මගේ ඔප්පට කතා කරේ තාම මගේ ඔප්පා මාත් ඵක්ක වචනයක්වත් කතා කරේ නැති නිසා.....

ඔප්පා.......

ඵයා මාත් ඵක්ක කතා නොකරම මාව ඵයාගේ තුරුලෙන් අයින් කරලා ගියෙ මාත් ඵක්ක කලින් හිටපු mr.ගාවට....

හොද වැඩේ මගේ ඔප්පගෙන් කාපන් දැන් මාව මෙහෙට ගෙනාවට

මම හිතුවා විතරයි ඵ් mr.ට මගේ ඔප්පගෙන් හොද කම්මුල් පාරක් හම්බවුණා......

හොද වැඩේ ගොන් මිනිහා......
කියලා මම හිතනකොට මගේ ලගට ආවේ ඔප්පා ඵක්ක තව mr.කෙනෙක්

🌸 : ඔප්පා........

ඵතකොට ඵයා මගේ ලගට ආවා....මම ආයිමත් ඵයාට තුරුල් වෙන්න හැදුවත් ඵයා මාව තල්ලු කරලා දැම්මා........
මම විසි වෙලා ගිහින් නැවතුනේ බිම වැටිලා

ඇයි මෙයා මාව තල්ලු කරේ........මෙයාට මොනා වෙලාද.......තරහ ගිහින්ද........

🤎 : නේහා

අම්මෝ මෙන්න මෙයා කතා කරා.....ඇති යන්තම් කතා කරා....මෝඩයා

🌸 : ඔප්පා.....

මම පොඩි හිනාවක් දාගෙන නැගිටලා ඵයා ලගට ගියා.....

ඔප්පා ඔයා කොහොමද දන්නේ මෙයාලා මාව මෙතනට ගෙනාව කියලා

🤎 : මගේ තැන මම දන්නේ නැතුව ඔයාගේ ජිමින්ද දන්නෙ

මොකක් මෙයාගේ තැන.....ඇයි අද මෙයා වෙනස්....හැසිරෙන්නෙත් අමුතු විදියට.......අනික කොහොමද මෙයා ජිමින්ව දන්නෙ

🌸 : මොකද්ද ඔප්පා........ඔයාගේ තැන......

🤎 : ඔව්........

🌸 : හරි අපි යමුද......

කියලා මම ආයිමත් ඵයාට තුරුල් වෙන්න හැදුවත් ඵහෙම කරේ නැත්තේ ඵයාගේ ඇස් ගොඩක් තරහින් වගේ තිබුණ නිසා

DARK MEMORY ( COMPLETE )Where stories live. Discover now