chapter 13

118 20 8
                                    

Neha pov

Neha :ජිමින් මාව තුරුල් කරගෙන හිටියේ. මාත් ජිමින්ට තුරුල් වෙලා හොදටම ඇඩුවා.තිබුණ බයට........ජිම්නුත් හොදටම බය වෙලා.
ජිමින් මගෙන් ඇහුවේ මොනාද උනේ කියලා.ඵයා දන්නෙත් නෑ මොනාද මෙතන වෙන්නෙ කියලා. මම ඵයාට කියන්න හැදුවෙ උන හැමදෙයක්ම.......ඵ්ත් ඵකපාරටම ලයිට්ස් ඔක්කොම ඔන් උනා.
ඵ් ඵක්කම ආව හැමකෙනෙක්ම මාස්ක් ඵකයි සන්ග්ලාස් දෙකයි ගැලෙව්වා. මම අඩලා කදුලු නිසා ඇස් බොද වෙලායි තිබුණේ ඵ් ඵක්කම ඵ් ආව අය

Happy birthday jiminaa.....

කියලා කිව්වා............

මම ඵ් ඵක්කම බිමින් ඉදගත්තෙ අඩලා අඩලා මට මහන්සියක් දැනුන නිසා වගේම උන දේ හිතාගන්න බැරුව.

අද ජිමින්ගෙ birthday ඵකද.........ඇයි මට කිව්වෙ නැත්තෙ. අඩුම තරමේ රෝස්වත්........මේක ඵයාලගේ ප්ලෑන් ඵකක්ද..............

මේ ඇවිත් ඉන්නේ අර බිත්තියෙ ඵල්ලලා තියෙන photos වල ඉන්න අය...........මෙයාලා මාව වගේම ජිමින්වත් හොදටම බය කරා........

Jimin pov

Jimin : මම මොනතරම් බය උනාද කියනවනම් මම ඉන්නෙ කොහෙද කියලවත් සිහියක් තිබුණේ නෑ.......
මම නේහාගෙන්ඇහුවේ මොනාද උනේ කියලා......ඵයා උන දේවල් කියන්න හදනකොටම ඕෆ් කරලා තිබුණ ලයිට්ස් ඔක්කොම ඔන් උනා.

ඵ් ඇවිත් හිටිය අය ඔක්කොම

Happy birthday jiminaa ........

කිව්වා..............

මම අවුරුදු දෙකකිනුයි මෙයාලව දකින්නෙ.ඵ්ත් අද දකින්න ලැබෙයි කියලා හිතුනේ නෑ.මගේ උපන් දිනේ දවසේ මේ විදියට...........මගේ හියුන්ලා ටිකයි ටේයි මගේ කුකියයි, මගේ යාලුවො..............ඵයාලට මගේ උපන් දිනේ මතකයි..............ඔව් ඵයාලා ඵ් හිටියේ  මගේ සහෝදරයෝ ටිකමයි........මම හීනයක්ද දකින්නෙ.........නෑ........මේ ඇත්ත........ඵ්ත් ඵයාලා මාව හොදටම බය කරා .......නේහාවත් හොදටම බය කරා.....මගේ යාලුවෝ.......මගේ හැමදේකටම හිටිය මෙයාලා................අදටත් මාත් ඵක්ක............

මම නේහාව තුරුල් කරගෙනයි හිටියේ.......ඵ්ත් මට දරාගන්න බැරි සතුටට මම ඉක්මනින් ගිහින් මගේ සහෝදරයෝ ටික බදාගත්තේ ගොඩක් ආදරෙන්...

DARK MEMORY ( COMPLETE )Where stories live. Discover now