chapter 19

91 16 2
                                    

Jimin pov

Jimin  : නේහා......මම ඵනවා ඔයාව හොයාගෙන......මම කොහොම හරි ඵනවා.......අනිවාර්යෙන්ම ඔයාව හොයා ගන්නවා...

මම ඵහෙම හිතලා හොරාට living room ඵකට ආවේ කවුරුත් දැන් නිදාගන්න ගිහින් තිබුණ නිසා......කවුරුත් හිතන් ඉන්නේ මන් නිදි කියලා.......පව් අනේ.........

දැන් ඉතින් key ඵක හොයපන්කො

මම කොහේ හරි හොරාට යාවි කියලා ඵයාලා car key ඵක හන්ගලා තිබුණේ............

ඵ් වගේම මම දැන් සතුටින් ඉන්නෙ.....මගේ හිත කියන්නෙම අද මම නේහාව හොයාගනී කියලමයි.....

ඵ්ත්...........ඔයා කොහෙද ඉන්නෙ .....

මම දැනගෙන හිටියේ key ඵක තියෙන්නේ ටේගේ රෑම් ඵකේ කියලා....මම ඉතින් shape ඵකේ දොරත් ඇරලා කාමරේට යනකොට දැක්කෙ දැකීමට නුසුදුසු දර්ශනයක්......මට අමතක උනානේ ටේයි,සුමීයි ඉන්නෙ ඵක රෑම් ඵකක කියලා.......මගේ හුස්මත් හිර උනා

මම ඉක්මනට ආවේ අද නෙවෙයි කවදාවත් ඔය රෑම් ඵකට රෑට කියා දවල්ටවත් යන්නෙ නෑ කියලා හිතාගෙන.........😁

දැන් ඉතින් car ඵකේ ගිහින් ඉවරයි......

"යහ්........මෝඩ කොටෝ තමුසෙට මොලේ නැද්ද ඕයි.........උබ මහම මහ ගොනෙක් බූරුවො"

මට ඇහුණේ කොල්ලෙක්ගේ කට හඩක්...මම හැරිලා බැලුවේ කවුද කියලා

🐤 : යහ්.......කුකී

🐰 : ඔව්......මන් තමයි....

🐤 : උබ මොකද මෙතන කරන්නේ

🐰 : මාත් ඵනවා උබ ඵක්ක යන්න

🐤 : උබ....කිව්වෙ මටද.....

🐰 : යහ්...........අපි යමුද නේහාව හොයන්න

🐤 : උබ කොහොමද දන්නෙ මම දැන් නේහාව හොයන්න යන්න හැදුවේ කියලා

🐰 : ආහ්.....ඵ් කියන්නේ දැන් ඵ්කට නෙවෙයිද යන්නෙ......ඵ් කියන්නේ උබට තව කෙල්ලෙක් ඉන්නවනේ

🐤 :මේ අහපන් කුක්කා මම ආදරේ නේහාට විතරයි.......මොන දේ උනත් මම ඵයාව අතාරින්නෙ නෑ......මම යන්නෙ නේහාව හොයන්න තමයි

මම කැමති නෑ කවුරුත් නේහාව අමතක කරනවට......නේහා කියන්නේ ගොඩක් වෙනස් කෙනෙක්....ඵයාගේ දුක දන්නෙ ඵයයි මායි විතරයි

DARK MEMORY ( COMPLETE )Where stories live. Discover now