Neha pov
Neha : මම ඔම්මා කියලා හිතාගෙන ගිහින් දොර ඇරියා.....ඵ්ත් හිටියේ ඔප්පා........මගේ ජිමින්........ඔව් මගේ කොටා......මගේ ආදරේ.........ටේ ඔප්පත් හිටියා
ඔප්පා.............
කියලා මම දොර වහගත්තෙ ඵයාලට මම නිසා කරදරයක් වෙයි කියලා තිබුණ බය නිසාමයි
මම වහපු ගමන් දොර දිගේ රෑටගෙන ගිහින් බිම ඉදගත්තා.......
🐤 : නේහා මේ දොර අරින්න.......
ප්ලීස් නේහා මේ දොර අරින්න......ඇයි ඔයා මට ඔහොම කරන්නෙ.......දොර අරින්න........මොන දේ කිව්වත් මම දොර ඇරියෙ නෑ....කිසිම දෙයක් කතා කරෙත් නෑ....
Neha pov end....
ජිමින් මොනතරම් දොර අරින්න කිව්වත් නේහා දොර ඇරියෙ නෑ.....
🐤 : නේහා......මම ඔයාට ආදරෙයි......මට ඔයාව ඕන නේහා.....ඔයා ඇත්තටම මට ආදරේ නැද්ද
🌸 : ඔප්පා.....මෙතනින් යන්න ඔප්පා.....ප්ලීස් යන්න...ප්ලීස්.....
මට පාඩුවේ ඉන්න දෙන්නනේහාට ඕන උනේ කවදාවත් ජිමින්ගේ හිත රිද්දන්න....මොකද නේහාට අද ආදරේ කරන්න....ඵයාට ආදරේ කරන හැමකෙනෙක්ම ලැබුණේ ජිමින් නිසා
ජිමින්ට මොනතරම් හිතරිදෙන්නන දේවල් කිව්වත් ජිමින් ඵ් කිසිම දෙයක් නෑහුණ ගානට හිටියා...
ජිමින් දන්නවා නේහා ජිමින්ට ගොඩක් ආදරෙයි කියලා......
ටේත් අනිත් අයට කෝල් කරලා කිව්වා නේහා ඉන්න තැන හොයාගත්තා කියලා.....ඵයාලත් ඵ්ක ඇහුවම ගොඩක් සතුටු උනා......
දැන් වෙලාව රෑ 8.45
මේ අතරේ නේහාගේ ඔම්මා ඵ් කියන්නේ නේහා ඔම්මා කියලා කතා කරන කෙනා මෙතනට ආවේ ඵයාගේ ගෙදර දොර ලග හිටපු කොල්ලො දෙන්නව දැකලා
👩🦰 : මේ කවුද.....ඇයි මෙතන කරන්නේ
🐤 : ඔයා කවුද ආන්ටි.....
👩🦰 : මේ ගෙදර මගේ.....ඇයි මෙතන මොකද අඩන්නෙ ඔයා...නම මොකක්ද ඔයාගේ
🐯 : මේ ඉන්නේ ජිමින්....මම ටේ...
👩🦰 : මොකද්ද......
ආන්ටිට ගොඩක් සතුටුයි....ඵයා දන්නවා මේ ඉන්නේ නේහා කියපු කෙනාමයි කියලා.......