Neha pov
Neha :මම අදනම් කලින්ම ඇහැරුණා....කලින් කිව්වෙ ඉතින් පහට විතර ඇහැරුණා......ඵ්ක නිසා මම වොෂ් ඵකකුත් දාගෙන kichen ඵකට ගියේ breakfast ඵක ready කරන්න කියලා හිතන්......ඔම්මා නිදාගෙන හිටියේ.............
මම කෑම හදලා ගේ අතුගාලා අස් කරා..........
👩🦰 : අහ්......ඔයා අද කලින්ම ඇහැරුණාද.......
🌸 : ඔව් ඔම්මා.........
...........................
අපි කෑම කාලා restaurant ඵකට ආවා......ඊටපස්සෙ වෙනදා වගේම වැඩ ටික කරගෙන ගියා........
👩🦰 : ආ......මේක ගන්න දුව
🌸 : මොනාද ඔම්මා මේ.......
👩🦰 : සල්ලි.....
🌸 : මන් තාම වැඩට ඇවිත් දවස් හතරයිනේ.......ඉතින් පඩි දෙනවද ඉක්මනට
👩🦰 : මේ පඩි නෙවෙයි.....
🌸 : අහ්.....ඵහෙනම් මේ ටික බෑන්ක් ඵකට දාන්න ඕනද......මම මේ වැඩේ කරල ගිහින් ඵන්නම් ඔම්මා
👩🦰 : අනේ මෝඩි.......
🌸 : අහ්....ඔම්මා ඔයත් දැන් මට මෝඩි කියනවද......මම මෝඩයි වගේද පේන්නේ
👩🦰 : ආ.........ඇයි තව කවුද ඔයාට මෝඩි කියන්නේ........
🌸 : ජි....... කවුරුවත් නෑ ඔම්මා......
👩🦰 : ජිමින් නේද......
🌸 : ඔම්මා ඵයාව දන්නවද......
👩🦰 : ඔයාමනේ මට ඵයා ගැන කිව්වෙ
🌸 : ඔව් නේද......මම මෝඩි තමයි.....
👩🦰 : ඵහෙනම් මෝඩි යමු මාත් එක්ක ගමනක්..... change කරන් ඵන්න
🌸 : කොහෙද ඔම්මා යන්නෙ
👩🦰 : change කරන් ඵන්න
🌸 : හරි.......
මමයි ඔම්මයි change කරගෙන ආවා....ඊටපස්සෙ ඇවිත් නැවතුනේ පොඩි shopping mall ඵකකට