chapter 17

104 17 2
                                    

Jimin pov

Jimin  : මම දැක්කා ඵදා ඵයා ඉදගෙන හිටපු bench ඵකේ girl කෙනෙක් හාන්සි වෙලා ඉන්නවා. මම ඉක්මනට ඵතනට ගියා.ගිහින් ඵයාට කතා කරලා ඵයාව නැගිට්ටුවා.....

🐯 : ජිමින් මොකද බන් ඔය කරන්නෙ.....

🐤 : මම ඵයාගේ උරහිස්වලින් අල්ලාගෙන හිටියේ......ඵ්ත් මම ඉක්මනින් ඵයාව අත ඇරියේ ටේ කෑ ගහපු නිසා

මම හිතුවේ ඵ් ඉන්නෙ නේහා කියලා...මොකද ඵදා ඵයා මේ bench ඵකේ හිටියා.මගේ හිතේ හිටියේ නේහා...ඵ්ක නිසා මම ඵ් girl ව දැක්කෙ නේහා වගේ........මම ඉක්මනට ඵයාගෙන් ඈත් වෙලා ඉක්මනට කාර් ඵකට ගිහින් ඉදගත්තා

Tae pov

Tae : මම කෑ ගැහුවම ජිමින් ගිහින් කාර් ඵකෙන් ඉදගත්තා.....මම ඵ් girl ගේ පැත්තට හැරුණා. ඵයා හොදටම බය වෙලා හිටියේ

🐯 : අපිට සමාවෙන්න

🍁 : හරි ඵ්කට කමක් නෑ

🐯 : ම්.....ඵයා පොඩ්ඩක් දුකෙන් ඉන්නෙ ඵ්කයි

🍁 : ඵහෙමද.....ම්........ඵ් PJ company ඵකේ boss නේද

🐯 : ඔව්.....හරි ඵහෙනම් අපි යන්නම්....

🍁 : හරි bye....

🐯 : මම ඵ් girl ටත් සමුදීලා ඇවිත් කාර් ඵකට නැග්ගා.ජිමින් දැක්කමත් හරි දුකයි...කොල්ලා හොදටම අඩනවා....

නේහාට ජිමින් ගොඩක් ආදරේ කරා.ඵ්ත්......ඇයි ඵයා ඵහෙම කරේ.....අපි වෙනුවෙන් ඵයා ගියානම් ඵ්කට හේතුවක් තියෙන්න ඕන.......

වෙලාව 5.10

තාමත් අපි නේහාව හොයනවා. ජිමින් පිස්සෙක් වගේ.....උදේ ඉදන් මුකුත්ම කාලත් නෑ.ගෙදර යන්නෙත් නෑ.කාර් එකට වෙලා අඩනවා.Seoul වල හැමතැනම වගේ හෙව්වා....හියුන්ලත් හෙව්වා..........

ඵයාව හම්බුණේ නෑ.ජිමින් කිව්වා නේහා නැතුව ගෙදර යන්නේ නෑ කියලා.......

ජිමින් ආයිමත් drive කරන්න ගත්තා. ගිහින් නැවතුනේ club ඵකේ.....මම නැවැත්තුවේ නැත්තේ ජිමින් දැන් දුක පිට කරන්නේ වයින්, බියර් වලින් නිසා.....

9.00 pm

පහට විතර club ඵකට ආව ජිමින් තාම නවත්තන්නෙ නැතුව දිගටම බොනවා.මම සැරින් සැරේ නවත්තන්න හැදුවත් මටත් හොද කම්මුල් පාරවල් ටිකක් හම්බුණ නිසා බීලා ඕන මගුලක් කර ගනීනේ කියලා පාඩුවේ හිටියා.........

DARK MEMORY ( COMPLETE )Where stories live. Discover now