Neha pov
Neha : නම්ජූන් ඔප්පගේ කෑ ගැහිල්ල ඵක්කම අපි ගියේ කේක් කපන තැනට....මගේ කොටානම් දැන් අඩන්න ඔන්න මෙන්න..........
🐨 : යහ්........කොටා උබ අඩන්නද හදන්නෙ
🦙 : ඵ් කොටෝ අඩන්න ඵපා යකෝ
🐰 : අනා.......මගේ කොට ජිමිනා අඩන්න ඵපා බන්.
🐯 : යහ්........ජිමනා උබ මේ කෙල්ල ඉස්සරහ අඩන්නද යන්නෙ
🐱 : අඩන්නෙ නැතුව කෝමද බන්.තව පොඩ්ඩෙන් මුන් දෙන්නා බය වෙලා මැරෙනො
🦄 : උබ අඩපන්........උබලා නලවපන්.......මමද දැන් කේක් කපන්නේ
🐤 : හරි හරි....අපි කේක් කපමුකො
🌸 : අඩන්නෙ නැතුව කොහොමද....මේම බය කරලා පුදුම කරද්දී .මම අල්ලගන්නම්කො.........
අපි දැන් කේක් කපන්න කියලා හැදුවේ....කවුරුත් හරි ආසාවෙන් හිනාවෙලා ජිමින් දිහා බලන් ඉන්නවා.......ඵ්ත් ඵක්කනෙක් ඇරෙන්න.
ඵ් තමයි ටේ ඔප්පා. ඵයා ලස්සන හිනාවකුත් දාගෙන සුමී දිහා බලන් ඉන්නවා. සුමීත් සැරින් සැරේ ටේ දිහා බලන් මල් හිනාව දානෝ....මෙතන මොකද්ද වෙන්නෙ......අහමවත්ද..........මොනා උනත් දෙන්නම හොදට ගැලපෙනවා....බලමුකෝ.......
දැන් ඉතින් ඔන්න කේක් කපනවා
🐨🦙🐱🦄🐯🐰🌸🌹🌼
Happy birthday to you
Happy birthday to you
Happy birthday to you jimina
Happy birthday to youයේ....................
කවුරුත් ගොඩක් සතුටින්......දැන් තමයි ඉතින් මගේ කොටාට ලොකුම පුරශ්නේ........
Jimin pov
Jimin : මම ගොඩක් වෙලාවක ඉදන් බලන් හිටියේ......ටේ කොයි වෙලෙත් සුමීගේ දිහා බලන්........මුන් දෙන්නා......හහ්........බලමුකෝ........නේහාට කියන්න ඕන.......