5 months later
Jimin pov
Jimin: මාස 5 ක් ගියා. මම rose ව අලුත් school ඵකට දැම්මා. ඵයාට හැමදේම තේරුම් කරලා දුන්නා. මම හිතනවා ඵයා තේරුම් ගන්න ඇති කියලා.දැන් අපේ අප්පට අපි ගැන කිසිම ගානක් නෑ.ඵයා දැන් ගෙදර එන්නෙත් මාසෙකට සැරයක් වගේ.ඵ්ක rose ට දරාගන්න බෑ කියලා මම දන්නවා.ඵ්ක නිසා මම ඵයාව සතියට දෙතුන් සැරයක් ඇවිදින්න එක්කගෙන යනවා.නේහාව බලන්නත් එක්කගෙන යනවා. නේහාට දැන් හොදයි.ඵයා කලබල කරන්නෙත් හරි අඩුවෙන්.ඵයා rose ඵක්ක ගොඩක් ඵකතුයි. Rose ටත් ඵ්ක නිසා පාලුවක් දැනෙන්නේ නෑ. මමත් නේහා ඵක්ක කතා කරා.නේහාත් මාත් ඵක්ක කතා කරා.ඵයා හරි ලස්සනට කතා කරනවා.ඵයාට hospital ඵකේ ඉන්න බැරිලු. ඵයාව ඵක්කගෙන යයිලු.ඵයාට ගහයිලු. ඵයාට මැරෙන්න බැරිලු. ඊට ඵහා ඵයා කිසිම දෙයක් කියන්නේ නෑ.සමහර වෙලාවට බලාගත්තු අත බලාගෙන ඉන්නවා. ඵ් හිටපු ගමන් ආයිමත් කලබල කරනවා.
🐤 : ආ.... මම ඵයාගේ නම දන්නේ ඵයා මට කිව්ව නිසා නෙවෙයි. ඵයා මට ඵයා ගැන කිසිම දෙයක් කියලා නෑ.ඵයා මගේ නමවත් දන්නේ නෑ මම හිතන විදියට
( ඵදා මම rose ගෙන් ඉල්ලගත්ත bag ඵක නේහාගේ. මට nurse ඵ්ක දුන්නනේ. මම ඵ්ක ගෙනත් car ඵකෙන් තිබ්බට ඵ්ක මට ආයිමත් ගන්න මතක් උනේ නෑ.ඵ්ත් මට හිතුන නිසා පොඩ්ඩක් බැලුවා bag ඵකේ මොනාද තියෙන්නේ කියලා.තිබුණේ ඵයාගේ phone ඵකයි.පර්ස් ඵකයි.තව මොනාද දේවල් ටිකක් තිබුණා.මම ඵයාගේ කාට හරි මෙයා ගැන කියන්න කියලා phone ඵකේ contact වලට ගියා.....
අම්මෝ...මෙයාගේ phone ඵකේ තිබුණේ contact ඵකයි.ඵ්ක save කරලා තිබුණේ mine 💜 කියලා.ඵ්ක දැකලා මට ඉරිසියා හිතුනා. මං හිතුවේ ඵයාගේ boyfreind කියලා.ඵ්ත් ඵ් number ඵක වැඩ කරේ නෑ.මම ඵ් number ඵක මගේ phone ඵකට ගත්තා. දිගටම call කරා.ඵ්ත් ඵ් number ඵක වැඩ කරේ නෑ. ඊටපස්සෙ මම ඵයාගේ පර්ස් එක බැලුවේ මෙයාගේ ID ඵකෙන් මෙයාගේ නම දැනගන්න ඵහෙම තමයි මම දැනගත්තේ. )
Neha pov
Neha : මම දැන් මාස 5 ක් මේ hospital ඵකේ. තව හිටියොත් නම් මට පිස්සු හැදෙනො අනිවාරෙන්ම. ඵ්ත් ඉතින් අර අපායට වඩා මෙහේ කොච්චර හොඳද. මට මේ හැමෝම ගොඩක් ආදරෙයි. මම ලස්සනයිලු...😁 මගේ කොණ්ඩෙත් ලස්සනයිලු. මගේ ඇස් ලස්සනයයිලු.....වා..වා...වා...
මේ ටික කාලෙදි ගොඩක් හොද අය මට හම්බවුනා.