..........................................
පාසල පිටිපස්සෙ තාප්පයට තම පෙම්වතියව හේත්තු කර ගත්ත කුකී හිමීට එයාගෙ තොල් වලට බර වෙලා ඒ තොල් උඩ හරි පරිස්සමට එහාට මෙහාට ගියා....
කෙල්ලත් කුකීගෙ කර වටේට අත් යවල ඇගිලි තුඩු වලින් ඉස්සිලා එයාට තවත් ලං උනා....
කුකීත් කෙල්ලගෙ ඉන වටේ අත් යවල එයාව තවත් තුරුලු කර ගන්න ගමන්...
එයාගෙ පලමු හාදුවෙ වින්දනය විද ගත්තා.....ජොන් ජංගුක්... තවමත් දාහතර වන වියේ පසුවන මද්යම පාසල් සිසුවෙක්...
එයාගෙ අප්ප තමා කොරියාවෙ ලොකුම ධානපතිය... ඒ නිසා ජංගුක්ට කිසිම අඩුවක් තිබුනෙ නෑ....
හැබැයි එයා ගොඩාක් සල්ලි හෙව්වෙ නීති විරෝදී විදිහට....එයාගෙ පෙම්වතිය සුල්මි එයාගෙ පංතියෙ උන්න අහින්සකම කෙල්ල ...
උන්නෙ අප්ප විතරයි... නය කන්දක් මැද ජීවත් උන මේ අහිංසකීට ජංගුක් ආදරේ කරන්න ගත්තෙ ඇත්තටමයි.....••••••••••••••••••••••••••••••••••••••••
" කොහොමද ජංගුක්ගෙ වැඩ ...කරගෙන යනවද "
"ඔව් මිස්ටර් ජොන්... එයා ලගකදි ඉදන් ගොඩක් හොදට පාඩම් වැඩ කරගෙන යනවා. "
මිස්ටර් ජොන්... කුකීගෙ අප්ප... එතකොට මේ දැන් කතා කරන කෙනා මීරා.... එයා කුකීගෙ පංති බාරමිස්...
මේ කතාව වෙන්නෙ ජංගුක්ගෙ ගෙදර ජොන්ගෙ room එකේ ..
දෙන්නම උන්නෙ ඇගේ නූල් පොටක්වත් නැතුව ඇදේ ලොකූ වැඩක...." එහෙනම් එයාව හොදට බලා ගන්න මට තව වැඩ තියනවා... "
එහෙම කියල ජොන් බර උනේ මීරාගෙ තොල් වලට....
ම්ම්හ්හ්.....අප්පා.... මං ආවා... 😊😋
එක පාරටම කොල්ල තට්ටු නොකර room එකේ දොර අරිද්දි දැක්ක දෙයින් කොල්ලගේ ඇගේ හිරිකටු පිපිලා ගියා....
මීරා ඉක්මනට ජොන්ගෙ බෙල්ල අස්සෙ මූන හංගගත්තා....
" හැරී... උබට කිව්ව මම කොල්ලව ගනින් "ජොන් කෑ ගහපු සැනින්ම හැරී , ජොන්ගෙ bodyguard ඇවිල්ල කොල්ලව එතනින් එහාට කරල දොර වැහුවා...
කුකීගෙ ඇස් වල කදුලු පිරීලා...." අජශ්ශී ඔම්මා කොහෙද... " 🥺
" Room එකේ baby " 🙂
කුකී room එකේ දොර අරිද්දි ඔම්ම මුල්ලකට වෙලා අඩනවා...
කුකී ඔම්ම ලගට ගිහිල්ල එයාව තුරුලු කර ගත්තෙ එයත් අඩන ගමන්....
YOU ARE READING
FOGET IT 😊 ( Complete )
FanfictionDon't copy my work 🚫 සිංහල JEON JUNGKOOK Beautiful love story.. jeon jungkook romance happy ending 😊❤️