*** 08 *** FOGET IT 🥺

904 214 3
                                    

කුකිය අකමැත්තෙන් උනත් ගෙදර ඉද්දි.. අප්ප සාලෙ ඉදගෙන උන්නෙ ......

" ජංගුක් " 😶

" වේ " 🤨
..................................................................

එහෙමද උබ අප්පට කතා කරන්නෙ මං කතා කරද්දි බිම බලාගෙන වරෙන් මං ලගට... 🤬

හෙහ්.. 😅
කුකියට නෝක්කාඩුවට හිනා වෙද්දි ජියොන්ට මල පැනල කොල්ල ලගට ආපු පාර අත දිග ඇරල කනට පාරක් ගැහුවා..

කුකිය නෙවේ හෙලවුනේවත්... කුකී වයසට වඩා ගොඩක් වැඩිල ඇග පත එහෙම හරිම නීට්... අප්පගෙ පාරකට දැන් එයාව වට්ටන්න බෑ....

" උබ උබ මං වගේ හැදෙන්න ඕනා... කොහොමද උබ මට පිටින් යන්නෙ... උබ ලෝ කරන්නෙ මාව arest කරන්න හිතාගෙනද... හෙහ් ඒව කොහෙද මාත් එක්ක.. "

" ඔයා බයටනේද ඔය කෑ ගහන්නෙ ආ.. ඔයා මට බයයි මිස්ටර් ජියොන්..... 😌
මගෙ ඔම්මව මගෙ සුල්මි ව මගෙන් වෙන් කරල .. මාව ඔයාට ඕන කෙනා කර ගන්න බලාපොරොත්තු වෙන්න එපා.. ok " 🤨

යා.... උබ... 🤬
අතේ තිබ්බ වයින් වීදුරුවත් පොලවෙ ගහල ජියොන් කෑ ගැහුවත් කුකී ඒක ගානකට නොගෙන එයාගෙ room එකට ගියා....

කුකී හරි තරහෙන් බඩුමුට්ටු පොලේ ගහල... කෑ ගහල අඩන්න ගත්තෙ ඔලුවත් බදාගෙන...

" ඔම්මා... බොගොශිපස්සොයො .... සුල්මියා මියන්හේ ...... මට.. මට ඔයාල නැතුව පාලුයි... අනේ ආහ්හ්.. ඇයි මාව දාල ගියේ... " 😓🥺

Broom... Broom... unknown number 📲

කුකිය අඩ අඩම පෝන් එක answer කලා.

" ජංගුක්.. ඔයා ගෙදර ආවද අත අමාරුද..."

"සු.. සුල්මි... ම්ම්... " 🥺

" ජංගුක් කොහෙද ඉන්නෙ ඔයා අඩනවද.. ජංගුක් කතා කරන්නකො... මම දැන් එනව නැත්තම් ... ජංගුක්.. "

" සුල්මි.. ම... මං.. හොදින් අත පොඩ්ඩක් කැක්කුමයි... ඒකයි.. කොහෙන්ද number එක.. "

" ඔප්ප හොයල දුන්නෙ.. ඔම්මට කියල අත ටිකක් තවා ගන්න හරියයි... "

" හ්ම්... " 😓

" එහෙනම් මම තියනවා.. මං එන්නම් ඔයාව ගන්න හෙට .... ඔයා ඔහොම එන්න එපා... "

" හ්ම්.. "
Call ended.....

කුකී ආයෙම ගුලි වෙලා අඩන්න ගත්තා...

FOGET IT 😊 ( Complete )Where stories live. Discover now