*** 04 *** FOGET IT 🥺

1K 213 1
                                    

ඇගෙන් ලොකූ අමාරුවක් එද්දි කෙල්ල හිමීට හිමීට ඇස් ඇරියා...
එකපාරටම දැක්ක දෙයින් කෙල්ල පුදුම වෙලා ගියා...

" කුකී ඔයා.... " 🥺

..................................................................

ම්ම්... බබෝ ඉන්න නැගිටින්න එපා...

" කුකී... " 😖

" ම්ම් කුකී කියන්නෙ ඔයාගෙ කව්ද "

" මං දන්නෙ නෑ මට මතක නෑ... ඔයා කුකී නෙවේනම් කව්ද... ඇයි මම hospital එකේ ඉන්නෙ... මහෙ ඇග රිදෙන්නෙ ඇයි... "

තත්පර ගානක් යද්දි කොල්ලට තේරුනා එයාට අමතක වීමක් වෙලා කියලා...

" ම්ම් මම යූන්ගි.. මින් යූන්ගි.. මං මං ඔයාගෙ ඔප්පා... මතකද ඔයාට... " 😕

" ම්ම් මතකයි.. නෑ... ම්ම්ම්... " 😖

" හරි හරි ඔහොම ඉන්න... නැගිටින්න එපා... අපි රන්ඩු උනානෙ ඒ කරල දුවගෙන එද්දි ඔයා කා එකකට හැප්පුනා.... ඒකයි මෙහෙම උනේ ... මියන්හේ මම නිසයි උනේ මේක... "

" ම්ම් කමක් නෑ ඔප්පා... ඒත් මට මතක නෑනෙ .... මගෙ බඩ රිදෙනවා... ඔලුවත් රිදෙනවා... "

" ඇල වෙලා ඉන්නකො ඔහොම ... ඔයාට අඩු වෙයි ඉක්මනට... මම එලියට ගිහිල්ල එන්නම්... " 😊

යූන්ගිට අවනත වෙලා කෙල්ල ආයෙම දෑස් පියා ගත්තා...

" මම කිව්වනෙ දරුවො එහෙම දෙයක් තමා වෙලා තියෙන්නෙ.... ඔලුව ගොඩාක් තදින් කොහෙ හරි වැදිලා... ඒකයි... "

" ඒත් ඩොක්ටර් එයා කුකී කියල කෙනෙක් ගැන කියවනවා.. ඒත් මූන මතක නෑ.. "

" එයා ඔයාගෙ නංගිනෙ ඔයා දන්නෙ නැද්ද කුකී ගැන... "

" ම්ම් "

" ආහ්.. සමහර විට එයාද දන්නෙ නෑ නංගිව රේප් කලේ... කොහොම උනත් පොඩි පොඩි දේවල් පස්සෙ මතක් වෙයි... මම හිතන්නෙ නෑ සම්පූර්ණයෙන්ම මතකය ආයෙම එයි කියලා... එයාගෙ මානසික මට්ටම දුර්වලයි... ගොඩාක් පිරිසිදු දේවල් විතරක් එයාගෙ මනසට දාන්න.... "

හ්ම්ම්.....

යූන්ගියා... පූසෝ... කන්ග්‍රැජුලේශන් කොල්ලෝ... 😊😊

දුවගෙන කෑ ගහගෙන ආපු යූන්ගිගෙ යාලුව ජීමින් එයාගෙ කරට නැගල කෑ ගහන්න ගත්තා...

FOGET IT 😊 ( Complete )Donde viven las historias. Descúbrelo ahora