*** 07 *** FOGET IT 🥺

895 202 3
                                    

ටීනු එහෙම කියල යන්න යද්දි බිත්තියට එහා පැත්තෙ හිටගෙන කව්ද කෙනෙක් අඩනවා...

Tinu " පැටියො මොකෝ උනේ .. ඇයි ඔයා මෙතන... " 😕

...................................................................

කෙල්ල අත් දෙකෙන් කටත් වහන් හොදටම අඩනවා... හුස්ම ගන්නෙත් අමාරුවෙන් ......

" අනේ පැටියො ඇයි මෙ... අමාරුද ඔයාට ඇයි මේ... " 😥

" නූනා... මේ... අහ්හ්. සුල්මි ... ඇයි මොකද උනේ " 😶

ටේ හිමීට කෙල්ලගෙ පිටට තට්ටුවක් දාන ගමන් කතා කලා...

" ඔයාට ජංගුක්ව බලන්නද ඕනෙ.. "

කෙල්ල වේගෙන් හිස උඩ පහල කලේ කතා කරගන්න වචන පිට නොවෙද්දි...
ටේ කෙල්ලගේ අතින් අල්ලගෙන ICU එක ඇතුලට ගියා... කුකියව දැක්ක ගමන් කෙල්ල ආයෙම අත් වලින් කට තද කරල වහගෙන අඩන්න ගත්තා....
ටේ හිමීට කෙල්ලව තුරුල් කරගත්තෙ කෙල්ල ගැන අනුකම්පාවක් හිතුන නිසා...

ටීනුටත් මොකුත් හිතා ගන්න බෑ...

" තමුසෙ මොකද මෙතන කරන්නෙ ඇයි අඩන්නෙ... කව්ද මැරුනෙ... "

Tinu " ශ්ශ්.. ලීනා.. plz ටිකක් මාත් එක්ක එන්න.. මට කතා කරන්න ඕනා.. " 🤨

ඒ කියල ටීනු ලීනවත් ඇදගෙන යන්න ගියා...
ටික වෙලාවකින් ටේ කෙල්ල එක්ක hospital එකේ කැන්ටීන් එකට ගියා..
ටේ උනු කෝපි එකකුත් කෙල්ල අතට දීලා එයා ලගින් වාඩි උනා...

" සුල්මිය ඇයි ඇඩුවෙ... " 😶

" ම්ම් මං දන්නෙ නෑ... " 😐

" ඔයා ආවෙ තනියමද .. කොහොමද ආවෙ මං ඔයා ආව දැක්කෙ නෑනෙ "

" ම්ම් මට මතක නෑ ආපු විදිහ.. කව්රුහරි එක්ක ආවේ... " 😕

" ආ.. ok ok නෑ.. මං නිකං ඇහුවෙ.. අරූගෙ gf වෙච්ච ලීනවත් ඌ නිසා අඩනව මං දැකල නෑ ඒකයි ... "

කෙල්ලව රතු වෙලා ගියා.. ඒත් එයා දන්නෙ නෑ ඇයි කියලා...

" ඔයාව මං යුනි එකට දාලා එන්.. "

" අනේ ටේ මං ඉන්නම්... "

ආ... 🙄
" ම්ම් මං මං හිටියට මේ... මං... " 🙄

"ආහ්හ් අව්ලක් නෑ... මාත් ඉන්නවනෙ .. ඉන්න එහෙනම්... "

සුල්මිගෙ හිත...

FOGET IT 😊 ( Complete )Where stories live. Discover now