** 11 ** Foget It 🥺

971 205 4
                                    

" ජංගුක් ගෙදර නෑලු ... එයාව හොයන්න ඕන.. ටේ බය වෙලා... "

" අනේ මගේ කුකී.... " 🥺

.............................................................

" හරි හරි කලබල වෙන්න එපා එන්නකො අපි බලමු... "

කෙල්ලයි යූන්ගී ගොඩක් කලබලෙන් වැස්සෙම එලියට බැස්සෙ කුකීව හොයන්න....

In a car

" බබා ජංගුක් යන තැනක් එහෙම දන්නවද... "

" ම්.. ඔව්.. cemetery එකට යන්කො ඔප්පා.. ම්.. එයා එහෙ යනව ඔම්ම බලන්න... අනේ කුකී... "

" හරි හරි බලමු ඉන්න... "

යූන්ගී cemetery එක පුරාම කොල්ලව හෙව්වත් එයා එහෙ නෑ.. රෑ වැස්සත් එක්ක පාර හරියට පේන්නෙත් නෑ...
Cemetery එක pass කරල ටික දුරක් යද්දි පාර අයිනෙ චෙරිබ්ලෝසම් ගහක් යට බෙන්ච් එකක කුකී ඉදං ඉන්නව වැස්සට තෙමි තෙමී වෙව්ල වෙව්ල...

" ඔප්ප.. ඔප්පා.. ඉන්න මගෙ කුකී ඉන්නව නවත්තන්න... "

" ඒයි ඉන්න නවත්තනකල්... "

කෙල්ල ශටර් එකට ගගහ කෑ ගහල කාර් එක නවත්තන්නත් කලින් බැහැල කුකී ලගට දුවල ඉවරයි...
කොල්ල වෙව්ව වෙව්ව බෙන්ච් එකට වෙලා ඉදං ඉන්නව දැකල සුල්මිගෙ හදවත බිදිලා ගියා වගේ දැනුනෙ ඇස් කදුලු වලින් පිරිල යද්දි.....
එයා හිමීට හිමීට අඩිය තියල කුකී ලගට ගියා...

" කුකී... "  🥺

වෙව්ල වෙව්ල කුකී ඉස්සරහ බලද්දි උන්නෙ එයා ජීවිතේ වැඩියෙන්ම දකින්න කැමති කෙනා... සුල්මි....

" සු..ල්ම්.. ඔයා... ද... " 🥺

" මගේ කුකී... "

කෙල්ල පැනපු ගමන් බෙන්ච් එකෙන් වාඩි වෙලා කුකියව තුරුල් කර ගත්තෙ වහිනව කියලත් ගානක් නැතුව ....

" සුල්මි... මගේ සුල්මි නේද... මේ "

" ඔව් කුකී.. ඔයාගෙ සුල්මි තමා... මියන්හෙයෝ කුකී... ඔයා ලගට එන්න පරක්කු උනාට... "

" ඔයාට මාව මතකද සුල්මියා.. මං මං.. ඔයාගෙ කුකී... " 🥺

" ඔව් මැනික මට මතකයි.. මගෙ කුකී තමයි ඔයා... ම්හ්හ්.. " 🥺

කෙල්ලට ඉකි ගැහෙද්දි කුකීගෙ ඔලුව අත ගගා කිව්වෙ කුකී අඩන එක නවත්තන්න...

FOGET IT 😊 ( Complete )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin