*** 15 *** FOGET IT 🥺

974 201 1
                                    

ඩිං ඩොං 🔔🔔

කෙල්ල දූවල ගිහිල්ල දොර ඇරියෙ එන කෙනාව කල් තියාම දැනගෙන උන්න නිසාවෙන්...

" සුල්මියා.. " 🥺

..............................................................................

" මගේ කුකී.. 🥺 "

කුකිය ගෙට අඩිය තියන්නත් කලින් කෙල්ල අඩාගෙන ගිහිල්ල කුකියගෙ කරේ එල්ලුනේ හිතේ තිබ්බ දුකට...

" අනේ සුද්දි අඩන්න එපා.. මං දැන් ආවනෙ.. "

" මං .. මං බය උනා.. ඔයාට අප්ප ගැහුවද කුකී.. ඇයි මේ තුවාල අනේ... කුකී.. " 🥺

කෙල්ල ඉකි ගගහ කියවද්දි එයා අසනීප වෙයි කියන බයටම කෙල්ලගෙ කට වහන්න කුකිය කෙල්ලගෙ තොල් වලට බර වෙලා සිපගන්න ගත්තෙ හරිම ආදරෙන්...

Sul " happy birthday කුකී.. " 🥺😊

" අනේ.. මැනික.. ඔයාට මතකද.. කුමාවෝ සුද්දි.."

Sul " එන්නකො ඇතුලට කට්ටියම ඉන්නව.. " 😊

ඇතුලෙ ටේ ටීනු යූන්ගි හිටිය. කුකිය ඉතිං කෙල්ල හදල තිබ්බ කේක් එකත් කපල කට්ටියට කවල කාල බීලා සතුටු උනා...

Jk " කෝ මට තෑගි ☹️ "

" ම් තියනව ලොකු තෑග්ගක්.. ඇස් පියා ගන්නකො... " 😊

කුකිය හිනා වේගනම ඇස් පියාන අත් දෙකත් ඉස්සරහට දික කරගෙන ඉන්නව...
සුල්මිය හෙමින්ම ඔම්මව එක්ක ඇවිල්ල කුකීගෙ අත් උඩින් ඔම්මගෙ අත් දෙක තිබ්බෙ ඇස් වල සතුටට කදුලු පිරෙද්දි....

කුකීගෙ මූනෙ ඉරියව් ටික ටික වෙනස් වෙද්දි හිමීට එයා ඇස් ඇරියෙ මේ ඉන්නෙ කව්ද බලන්න... කුකී කොච්චර පුදුම උනාද කියනවනම් කොල්ලගෙ කකුල් පන නැතුව ඉන්ද උනේ ඉකි ගැහෙද්දි...
ඔම්මත් ටක් ගාල කුකී ලගින්ම බිමින් ඉද ගත්තෙ අවුරුදු ගානක් දැක්කෙ නැති තමන්ගෙ දරුවගෙ මූන ලගින්ම බලා ගන්න...

" ඔ.. ඔ.. ඔම්මා.. ඔම්ම... ඔම්මා... " 🥺

" මගෙ පැටියෝ.... ඔම්ම තමයි... මගෙ පන.. " 🥺

" ඔම්මා... ඔම්මා... අනේ මගෙ ඔම්මමද මේ... ඔම්මා... ඔයා ඉන්නවද ඔම්මා... " 🥺

කුකිය ඔම්මගෙ අත් අල්ලගෙන ඉකි ගහමින් කතා කරන්න ගත්තෙ මේ මොහොත කවමදාවත් එන්නෙ නැතිව තිබුන එකක් නිසා...
ඔම්ම කුකියව පපුවට තුරුල් කරගෙන ඇති වෙනකල් කෑ ගහල අඩන්න ඉඩ දුන්නෙ එයාටත් ඉකි ගැහෙද්දි...

FOGET IT 😊 ( Complete )Where stories live. Discover now