දඩාස් එක පාරම දොර ඇරගෙන ආවේ ජොන්...
ජංගුක් 🤬
" අප්පා... " 🥺😥
...................................................................
මම මොනාද උබට කිව්වෙ ආ..... 🤬
දඩාස්... 😫
පෝන් එක කුඩු වෙන්නම පොලවෙ ගහල එයා කෙලින්ම අල්ල ගත්තෙ කොල්ලගෙ බෙල්ල... බිත්තියට හේත්තු කරගෙනම" අප්...පාහ්හ්..... " 🥺
තොට එච්චර හයියක්... මම උබව නොමර ඉන්නෙ මේව උබ අනාගතේ බලා ගන්න ඕන නිසා... දැනගනින් නැත්තම් දැනටමත් උබ මැරිලා...
ආ.. ප්..පාහ්... 🥺
කුකීගෙ නහයෙන් ලේත් එන්න ගත්තෙ ජොන්ගෙ අතේ දැඩි බවට... කුකීගෙ කකුල් බිම නොගෑවෙන තරම් ... ඒ තරම් තදින් අප්ප එයාගෙ බෙල්ල අල්ලගෙන...
අහකට යනව ජොන්... මගෙ කොල්ලට ඉන්න දෙනවා.... 😥😫
සේහී ඇවිල්ල ජොන්ගෙ අත හයියෙන් හැපුවෙ නැත්තම්ම්ම් කුකී එතනම මැරිලා...
මොකද්ද උබ ඒ කරේ බැල්ලි... 🤬
චටාස්...
ජොන්ගෙන් වැදුන කම්මුල් පාරට සේහී විසික් වෙලා ගිහිල්ල බිත්තියෙ වැදුනා...ආහ්හ්...
ආහ්හ්... අන්ද්වේ අප්ප... අන්ද්වේ ... ඔම්මට ගහන්න එපා... චේබාල් 😫😫🥺🥺
Jeon " එහෙනම් තමුන් මං කියන විදිහට වැඩ කරන්න එකග වෙනවද.... ම්ම් "
Jk " ඔව් අප්පා... මම කැමතී... අනේ මගෙ ඔම්මට ගහන්න එපා ඔම්මා... " 😫🥺
Jeon " හ්ම්... අර කෙල්ලව අතෑරල දානව... ආයෙ එකි එක්ක කතා බෑ... එහෙම උනොත් ඔම්මට ගහන්නෙ නෑ... එකගද... "
ආහ්හ්.... අප්පා... අහ්හ්.... ඔම්මා... ආහ්හ්.... අහ්හ්.. හරී අප්පා... මම එකගයි... 😫🥺
" හරි එච්චරයි ... හැබැයි මට කතා කරල අහු උනොත් උබේ ඉස්සරහම මම එකිව නොමරා මරනවා... තේරුනානෙ "
එහෙම කියල ජොන් එලියට යන්න ගියා..
කුකීයා දන ගාගෙනම ඔම්ම ලගට ගිහින් තුරුල් වෙලා අඩන්න ගත්තා..." මියන්හේ මගෙ පන... ඔම්ම නිසා... ඔම්ම නිසා එයාව අත අරින්න එපා කුකී... ඒ දරුවා අහින්සකයි.... හොදද... "
YOU ARE READING
FOGET IT 😊 ( Complete )
FanfictionDon't copy my work 🚫 සිංහල JEON JUNGKOOK Beautiful love story.. jeon jungkook romance happy ending 😊❤️