ඩොක් ඩොක්... 🔔🔔
" ම්ම්... කව්ද... කුකී ඔයාද.. "
සුල්මිය නාගෙන ආපු ගමන් ආවෙ දොරට තට්ටු කලේ කව්ද බලන්න.." ම්ම්... ම්හ්..... " 😖
............................................................
" යා.. යොන්දො අහකට යනව තමුසෙට ලැජ්ජ නැද්ද girls ලගෙ room වලට.. එන්න... " 😖
Room එකේ දොර ඇරපු ගමන් ඇතුලට ආව යොන්දො කෙල්ලගෙ තොල් අල්ල ගන්න හැදුව උනත් කෙල්ලගෙ දැගලිල්ල එක්ක එයාට ඒක ලේසි උනේ නෑ...
" උබ හින්ද මං චාටර් උනා .. ඒකට උබට අද විදවන්න වෙයි.. "
" cctv අහූනාම උබට මැරෙන්න වෙයි.. "
" මං එච්චර මෝඩ නෑ බබා.. මං ඒව අයින් කරන්න කියල ආවෙ.. ම්ම්හ්.. සුවදයි.. "
" ම්ම්හ්... අහකට යනව .. යා.. කුකී.. "
යොදෝ සුල්මියව ඇදට පෙරලගෙන කෙල්ලව යට කරගෙන තොල් අල්ල ගන්න හැදුවත් එයාගෙ දැගලිල්ල වැඩි කමට යොංදොට අහු උනේ.. කෙල්ලගෙ කම්බුල් හරියයි ගෙල හරියයි...
පෙරලුන පිට හොදයි කියල යොංදො වේගෙන් වේගෙන් කෙල්ලව සිප ගත්තෙ පෙරේතකමකින් වගේ...." යා... අහකට යනව.... ආහ්ම්... කුකී.. අනේ.. යනව අහකට.. " 😖
කෙල්ලගෙ දැගලිල්ලයි කෑගැහිල්ලයි මැද්දෙ උනත් යොංදො හෙමින්ම කෙල්ලගෙ බ්ලව්ස් එකේ button ගලවන්න ගත්තෙ මේ වෙද්දි එයාගෙ හැගීම් ඇවිස්සිලා තිබ්බ නිසා...
.....................
ආහ්.. මං සැර උනා වැඩිද මංදා... සුල්මිය කෑවෙත් නෑ.. ආයිශ්... කන්න මොනා හරි අරං යනව...
එහෙම හිතපු කුකිය රාමේන් එකකුත් හදාගෙන හොරෙන් හොරෙන් කෙල්ලගෙ room එක ලගට ඇවිල්ල දොරට තට්ටු කරන්න අත ඉස්සුවා...
" යාහ්... ආ.. ආහ්.. මට යන්න දීපං.. යොංදො.. "
😐 " සුල්මී... 😠😠 සුල්මී.. මේ දොර අරින්න.. සුල්මියා... යා.. යොංදෝ.. වරෙන් එලියට... " 🤬🤬
කුකී අතේ තිබ්බ රාමේන් එකත් බිමට වැටෙද්දි කොල්ල හයියෙන් හයියෙන් දොරට ගහන්න ගත්තෙ කෑ ගගහ...
" යොංදො වරේ.. න්.. මං තෝව අද මරනවා.. යා .. වරෙන් බල්ලො... "
කුකිය කෑ ගගහ වේගෙන් පයින් දොරට ගහන්න ගත්දි වටේ room වල උන්න කොල්ලො දෙතුන් දෙනෙක් එලියට ඇවිල්ල කුකියට සහය දුන්න දොර කඩන්න...
ඒ යද්දි කෙල්ලගෙ ඇග උඩ උන්න යොංදොව කුකිය ඇදල අරං ගහන්න ගත්තෙ යකෙක් ඇගට වැහුන වගේ...
YOU ARE READING
FOGET IT 😊 ( Complete )
FanfictionDon't copy my work 🚫 සිංහල JEON JUNGKOOK Beautiful love story.. jeon jungkook romance happy ending 😊❤️