** 10 ** Foget It 🥺

942 206 2
                                    

" එයා.. කුකී කිව්වා.. සුල්මි කුකී කියල කිව්වා... " 🥺

" මොකක්... මො... කාක්... කුකී.. කෝ දැන් සුල්මි " 🥺

Doctor " කව්ද එයාගෙ බාර කාරයො... පොඩි problem එකක් " 😕

..................................................................
" අනේ ඩොක්ටර් එයාට මොකද "

" එයාට කලින් මොකක් හරි accident එකක් උනාද.. "

" ආහ්.. ඔව් ඩොක්ටර් ... "

" එයා ඒ මතක එක්ක ගිලිල වගේ ටිකක් කතා කරන්න කෝමා එකකට එන්න කලින්.. "

" හරි ඩොක්ටර් මම බලන්නම්... ටේ කොල්ල ඔහොම ඉදපං මං සුල්මියව බලල එන්නම්... ම්.. "

කුකී Icu එකට යන්න යද්දි කව්රුහරි එයාගෙ අතින් ඇදල නැවැත්තුවා..

Y " ඉන්න ජංගුක්.. මම යන්නම්.. මම එයාගෙ ඔප්පනෙ "

" ඔයා.. හ්‍යොං ඔයා බොරු කියන්න එපා.. එයා ඔයාගෙ නංගි නෙවේ.. ඇයි මාව රැවැට්ටුවෙ... මං කොච්චර මගෙ සුල්මිව හෙව්වද "

කුකීගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දි යූන්ගිගෙ කොලර් එකෙන් ඇද ඇද ඇහුවෙ දරා ගන්න බැරිම තැන...

" ඒ මගෙ නංගි... ඒ මගෙම නංගි ජංගුක්... ඒක වෙනස් කරන්න තමුන්ට බෑ... "

" නෑ නෑ... එයා මට කුකී කිව්වා.. මගෙ ඔම්මයි සුල්මී විතරයි මට කුකී කියන්නෙ... මං.. මං මගෙ කෙල්ලව බලන්න යනවා... "

" තමුසෙ එයා ලගට ගිහිං කියන්නෙ මොනාද ජංගුක්...
තමුසෙගෙ අප්ප ඒ කෙල්ලව රේප් කරපු එකද... ඒ කරල කැලේකට විසි කරපු එකද කතා කරනව ජංගුක්... "

කුකී එතනම ගල් උනේ ඒ අදුරු අතීතය මතක් වෙද්දි...

" ඒත් මගෙ .. මගෙ.. "

" please ජංගුක් මෙතනින් යන්න..
එයාට ඇත්තටම ආදරෙයිනම් එයාගෙන් ඈත් වෙලා යන්න ජංගුක්..
ඔයා මගෙ නංගි පස්සෙ ඇවිල්ල ආයෙම කරදර කරන්න ගත්තොත් මං එයාව අරං ආයෙම US යනවා.. "

ඒ කියල කුකීගෙ ඇගේ හැප්පීගෙනම යූන්ගි තරහින් Icu එක ඇතුලට යන්න ගියා..

ඔව්.. එයා ඇත්ත කිව්වෙ.. මං .. මං නිසයි සුල්මිට එහෙම උනේ.. මං මොනාද එයාට කියන්නෙ....

Tae " කුකා.. අපි යමං.. ඕක පස්සෙ හරියයි... වරෙන් ... "

ටේ කුකීව බලෙන් වගේ එතනින් ඇදගෙන යන්න ගියේ තව ටිකක් හිටියොත් කුකීත් අව්ල් ගහන නිසා.

FOGET IT 😊 ( Complete )Where stories live. Discover now