*** END *** FOGET IT 🥺

1.6K 298 75
                                    

Jin " ජංගුක් ඔයාගෙ අප්පට වැඩි වෙලා නෑ.. එයාව බලන්න දැන්ම hospital එකට එනවනම් ගොඩක් හොදයි.. "

" අනේ පුතේ ඔම්මව එක්කන් යන්නකො අනේ කුකී..  " 🥺

.............................................................................

In a hospital icu

" අනේ ජියෝන්.. ඇයි මේ මොකද උනේ ඔයාට.. ජියොන් අනේ නැගිටින්නකො... කතා කරන්නකො... " 🥺

සේහී හොදටම අඩන්න ගත්තෙ අමාරුවෙන් හුස්ම ගන්න ජියොන්ගෙ අතක් අල්ලගෙන..

" සේ.  හී... ඔයා .. ආවද මාව බලන්න.. "

" අනේ ජියොන් ඔයාට එක පාරටම මොකද මේ උනේ... ආහ්ම්.. "

ඔම්ම පිස්සු වෙන් වගේ අඩ අඩ කතා කරද්දි කුකී එලියෙ උන්න යූන්ගිල ලගට ගියේ එයාට තවමත් අප්ප ගැන අනුකම්පාවක් නොදැනුන නිසා..

Jk " හ්‍යොං court එකේ ඉදන්ද ආවෙ මිස්ටර් ජියොන්ව අරං.. " 😊

" ඔව් මල්ලි.. මියන්හෙයෝ .. ඒ උනාට එයා තව වැඩි වෙලාවක් අපි එක්ක ඉන්න එකක් නෑ.. "

Jk " හ්ම්.. ඇයි එකපාරටම මොකද උනේ.. " 😐

Hobi " එයාව බලන්න නිතරම ගෑනු කෙනෙක් ආව ගියා.. එයා අප්පගෙ දේපල ලියා ගන්න මෙයාට ගොඩක් drugs දීලා ... අපි දුන්න බේතක් එක්ක ඒක විස වෙලා... අනික drugs නිසා ශරීර කොටස් ගොඩක් නරක් වෙලා.. ඉතිං... " 😐

Jk " හරි මට තේරෙනව.. මොනා කරන්නද.. ඔම්ම අඩනව ඒකයි මට දුක... " 😓

Hobi " ඒ මීරා.. මොනා උනත් එයාටත් වෙන්න ඕන දේ උනා... "

Jk " ඇයි මොකද උනේ... " 😐

Jin " එයා ජියොන්ගෙන් සයින් එකත් අරං යොංදො කියල කෙනෙක් එක්ක යද්දි අපි පස්සෙන් පැන්නුව.. ආහ්... " 😣

Hobi " ඔව් එයාල accident උනා.. දෙන්නම එතනමයි... ඒකයි අපි ආවෙ වාර්තා ලියන්න.. කලකම් පලදෙනවලුනෙ... "

" ආහ්... අපොයි.. අහ්.. 😔 "

කෙල්ල ඇස් වල කදුලු පුරෝගෙන යූන්ගිගෙ අතේ එල්ලිලා උන්නෙ හැංගිලා වගේ.. එයා ඉන්න තත්වෙ එක්ක එයාට බය වෙන්න බැරි උනත් ඒ අදුරු මතක කෙල්ලව දුර්වල කරන්න ගත්තා..

Jin " ජංගුකා.. අප්පව බලල එන්න.. මොනා උනත් ඒ ඔයාගෙ අප්ප. "

Jk " නෑ.. මට ඕන නෑ... " 😊

FOGET IT 😊 ( Complete )Where stories live. Discover now