"කුකී නැගිටින්න අන්න ජින් හියුන් අරෙහේ බෙරිහන් දෙනවා."
"හ්ම්ම් තව සුට්ටයි..."
"මොනවද සුට්ට ඉක්මනට නැගිටිනවා."
සූබින් එහෙම කියන ගමන් කුකීගෙ පස්සට එකක් ගැහැවා.
"ආයි හියුන් මොනවද කරන්නෙ රිදුනා ඒක."
"හා හා රිදෙන්න තමා ගැහැවෙ වොශ් දාගෙන පහලට එනවා"
සූබින් කුකීට එහෙම කියලා පහලට ගියා.
"කෝ අර කොල්ලා තාම නිද්දිද?"
"දැන් නැගිටලා ගියෙ වොශ් දාගන්න."
"හ්ම්ම්ම් හා ඔයා කන්නකො කුකී එනකම්."
කුකී වොශ් දාගෙන කන්නාඩිය ඉස්සරහට වෙලා හැඩ බලනවා මොකද අද කුකී යුනි යන පලවෙනි දවසනෙ. කුකී එයාගෙ හැඩ බල බල ඉන්න අතර තුරේ ජින් කුකීගෙ බනානාමිල්ක්ශේක් එක අරන් කාමරේට ආවා.
"ආනේ කොල්ලගෙ ලස්සන. ඔයා මම කලින් දකිද්දි හිටියට වඩා ලස්සනවෙල කුකී."
ජින් එහෙම කියන ගමන් කුකීගෙ නලලට හාදුවක් දුන්නා.
"කුමාවො හියුන්. හියුන් දන්නවද වැඩක් මට දෙයක් මතක් උනා."
"මොකක්ද?"
"ඔයයි මායි ඔම්මයි පාර්ක් එකේ ඉන්නවා. මට මතක විදියට ඔයා ඒ වෙලාවෙ වැටිලා මමත් ඔයා එක්ක අඩනවා. ඔම්මා ඉතින් ඔයාව වඩාගෙන බෙහෙත් දාන්න එක්ක යනවා."
"ඒ කියන්න් ඔයාට මතක් වෙන්න පටන් අරගෙන කුකී".
"ඔව් හියුන් හැබැයි ඒ හැම වෙලාවකම මගේ ඔලුව පැලෙන්න තරම් රිදෙනවා හියුන්."
"හ්ම්ම් අපි අද යන්කො ඩොක්ටර් කෙනෙක් ගාවට"
"හා හියුන්."
"ආ මේක බීලා පහලට එන්න ටක්ගාලා අපි යන්න ඕනෙ මම සැන්විච් හැදුවා ඒවත් කන්න ඇවිල්ලා."
"හ්ම්ම් හා හියුන් සරන්හේ."
"හා හා ඉක්මනට එන්න."
කාලා බීලා කුකී,සූබින්,ජින් තුන්දෙනාම යුනි එකට යන්න පිටත් උනා.
Meanwhile @university
"අඩෝ ටේ මොකෝ බන් මූඩ් ගහලා??"
හොබී ඇහැවෙ මූනත් දෙක කරන් ඉන්න ටේ දිහා බලාගෙන.
YOU ARE READING
Life is you.💜️💚
Fanficහහ් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? අනේ sorry sir මං හිතලා නෙවේ කරේ. හිතලා නෙවේ? තමුසෙ කිසිම දෙයක් හිතලා නෙවෙයි නේද් කරන්නෙ ජුන්කුක්?