chapter.37

628 104 9
                                    







මාසයක් ගෙවිලා ගිහින් මේ ගෙවිච්ච මාසෙ ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා තිබ්බා ඒ වෙනස් වෙච්ච දේවල් අතරෙ ජුන්කුක් එයත් හිටියා. ජුන්කුක් කාත් එක්කවත් කතා නොකරන ගොඩක් tough චරිතයක් වෙලා තිබ්බා. එයා ගොඩක් මහන්සි වෙලා company එකත් දියුනු කරගත්තා ඒ විදියටම එයා mafia world එකේ එයාගෙ තැනත් හදාගෙන තිබ්බා.

"බොස්"

"කියන්න"

"අපිට අරූව හම්බවුනා."

"හ්ම්ම් අපේ ප්ලේස් එකට අරන් යන්න මම රෑ වෙලා එහෙට්ට එන්නම්."

"Ok බොස්.".

ජුන්කුක් කෝල් එක කට් කරලා ජනෙලෙන් එලිය බලාගත්තා. ජුන්කුක් කල්පනා කරන්නෙ මොකක්ගැන වුනත් ඒ කල්පනා කරන දේ හින්දා එයාටත් නොදැනිම එයා අඩනවා. එයාව අඩවන්න සමත් වෙච්ච ඒ කෙනා කවුද?
බැරි වෙලාවත් ජුන්කුක් එයාව බලාපොරොත්තුවෙන් තාමත් බලාගෙන ඉන්නවද? ඒ හැම දෙයක්ම කියවන ඔයාට, මේක ලියන මට ඒ වගේම ජුන්කුක්ටත් ලොකු ප්‍රශ්නයක්.



































@ tae's mansion

ටේ ඇදට වෙලා බර කල්පනාවක ටේව ඒ කල්පනා ලෝකෙන් එලියට ගන්න වගේ එතන තිබ්බ ටේගෙ phone එක ring වුනා.

Yuna💗

Tae
කියන්න යූනා...

Yuna
i miss you...

Tae
හ්ම්ම්ම්

Yuna
මං කතා කලේ ඒක කියන්නම නෙවෙයි.

Tae
එහෙනම්?

Yuna
ඔයා දැන් නිදහස් ඔයා ඔයගෙ කුකී ගාවට යන්න.

Tae
What?! එතකොට ඔයාගෙ වැඩේ?

Yuna
ඒ ඔක්කොම හරි  ඔයා නිසා මට එයාව මගේ කරගන්න පුලුවන් වුනා. කුමාවො ඔයා නිසා තමයි අපි දෙන්නට එකතු වෙන්න ලැබුනෙ. ඔයා මාව මගෙම සහෝදරයෙක් වගේ තේරුම් ගත්ත හින්දා මට මගේ කායිව මගේ කරගන්න හම්බවුනා හෙට උදේම අපි දෙන්නා england යනවා. එහෙ ගිහින් අපි marry කරලා ජීවිතෙ අලුතෙන් පටන් ගන්නවා. Again thank you soo much ඔයා ඔයාගෙ ආදරේ කැප කරලා මං වෙනුවෙන් මේ දේ කලාට.

Tae
ඕක මොකක්ද ඔයා ඒ වෙලාවෙ හිටපු condition එක මට තේරුනා ඒකයි මං උදව් කරන්න කැමති වුනේ.

Life is you.💜️💚Where stories live. Discover now