@junkook's house
"Babe කොහෙද ගියෙ? මං හිතුවෙ අද යන්න වෙන්නෙ නැති වෙයි කියලා."
"සොරි බබා මං ටේහ්‍යුන් එක්ක ටිකක් ඇවිදින්න ගියා."
"No problem... ටේහ්‍යුන් ඔයත් එනවද අපි එක්ක බීච් යන්න?"
"ම්ම්ම්ම්"
"ඕකෙ කල්පනා කරන්න දෙයක් නෑ හියුන්. කෝ ඉක්මනට ලෑස්තිවෙලා එන්න."
ජන්කුක් එහෙම කියලා ටේහ්‍යුන්ව කාමරේට යන්න තල්ලු කලා.අකමැත්තෙන් වුනත් ටේහ්‍යුන් ලෑස්තිවෙලා ජන්කුක් එක්ක බීච් එකට යන්න පිටත් වුනා. ඇත්තටම rose කියන්නෙ හරිම හොද කෙල්ලෙක්. එයා ජන්කුක්ගෙ fianceeටත් වඩා එයාගෙ හොදම යාලුවෙක් වගේ.
බීච් එකට ආවට පස්සෙ rose ටේහියුන්වත් ඇදගෙන බීච් එකේ සෙල්ලම් කරන්න පටන් ගත්තෙ ජන්කුක් හිනාවෙවී ඒ දෙන්නා දිහා බලාගෙන ඉද්දි. මොහොතකට ටේහ්‍යුන්ට හැම ප්‍රශ්නයක්ම අමතක වුනේ rose නිසා.
" කුකී එන්න ඔයත්...."
Rose ගිහින් ජන්කුක්වත් ඇදගෙන රැල්ලට දුවගෙන ගියා.පැය ගානක් වෙරලෙ නටල නටලා තුන්දෙනාම හිටියෙ හෙම්බත් වෙලා. ටේහ්‍යුන් ජන්කුක්ටයි roseටයි පිටිලස්සෙන් ඉදගන්න කියලා එයා වාහනෙ drive කරන්න ගත්තෙ එයාලා දෙන්නා දගලපු දැගලිල්ලට ජන්කුක්ට වාහනෙ drive කරන්න බැරි බව දන්න හින්දා. කාර් එකට ඇවිල්ලා ටික වෙලාවකින් දෙන්නටම නින්ද ගිහින් තිබ්බා.
"ඒයි ලමයි... කෝ නැගිටින්නකො ගෙදර ආවා. බහින්න."
ටේහ්‍යුන් ජන්කුක්වයි roseවයි ඇහැරවගෙන ගේ ඇතුලට එක්කන් ගියා.
" ආ........ මට මහන්සි අනේ."
"ම්ම්ම් යන්නකො වොශ් දාගන්න මාත් වොශ් දාගෙන ඇවිත් කෑම හදන්නම්."
"Ok!"
Rose ටේහ්‍යුන්ට හග් එකක් දීලා ඉක්මනට උඩට දිව්වෙ ජන්කුක් පුපුරන ගමන් ටේහ්‍යුන් දිහා බලාගෙන ඉද්දි.
" ඔහොම බල බල හිටියට ඉබේටම ඔයාව් වොශ් වෙන්නෙ නෑ කුකී. කෝ යන්න වොශ් දාගෙන් එන්න"
ටේහ්‍යුන් හිනා වෙන ගමන් එහෙම කියලා එයත් උඩට ගියෙ ජන්කුක්ගෙ මූන ලැජ්ජාවෙන් රතු වෙද්දි.
YOU ARE READING
Life is you.💜️💚
Fiksi Penggemarහහ් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? අනේ sorry sir මං හිතලා නෙවේ කරේ. හිතලා නෙවේ? තමුසෙ කිසිම දෙයක් හිතලා නෙවෙයි නේද් කරන්නෙ ජුන්කුක්?