Tae pov_
"දෝ යොන් ඔයා?!"
මම ඒ පැත්ත හැරිලා බලද්දි එතන හිටියෙ දෝ යොන් ඔව් මාව ප්රතික්ශේප කරපු මගේ පල්වෙනි ආදරේ. නොහිතපු වෙලාවක එයාව ඒ විදියට දකින්න ලැබිච්ච නිසා මම ටිකක් කලබල උනා.
"ඔව් මම. ඒ කියන්නෙ මාව මතකයිනෙ.?"
"හ්ම්ම්ම්"
මම උත්සහා කලා එයා දිහා කෙලින් නොබලා කතා කරන්න.
"ටේ ඔයා ඇඩුවද?"
මගෙ උත්සාහය නිකන්ම වතුරෙ ගියා කියලා මට දැනුනෙ එයා මගෙන් ඇඩුවද කියලා අහපු නිසා. මට එයාට බොරු කියන්න හේතුවක් නෑ. ඒක නිසා මම එයාට ඇත්තම කියුවා.
"මේ අහන්න ටේ ඔයා එදත් ගත්තෙ වැරදි තීරනයක්. ඒ වගේම අදත් අරන් තියෙන්නෙ වැරදි තිරනයක්. එයාගෙ අතේ නෙවෙයි ඔයාගෙ අතෙයි වැරැද්ද තියෙන්නෙ."
එයත් එයාගෙ ඇස් දෙක හන් ගග දිහාට යොමු කරගෙන කියුවා.
" මට වෙන කරන්න දෙයක් හිතා ගන්න බෑ. පුලුවන්නම් මට උදව් කරන්න දෝ යොන්."
මම ඒ වෙලාවෙ ගොඩක් අසරන වෙලා හිටිය හින්ද් මම ඒ වෙලාවෙ එයාගෙන් ඒ දේ අහද්දි එයා කලේ ම්ගෙ දිහා බලලා හිනා වෙච්ච එක.
"මම? ඔව් පුලුවන් විදියට උදව් කරන්නම්. ඔයා දන්නවද මම යුනි එකෙන් අයින් උනේ ඇයි කියලා?"
"නෑ."
"මගේ ඔම්මගෙයි අප්පගෙයි සතුට වෙනුවෙන්."
"ඒ කියුවෙ?"
"මම එදා පාටි එක ඉවර වෙලා ගෙදර යද්දි අපෙ ගෙදරට කට්ටියක් ඇවිත් හිටියා. එයාලා මට proposal එකක් ගෙනල්ලා තිබුනා. ඔයා දන්නවා ටේ මම පෝසත් ලමයෙක් නෙවෙයි කියන්න. මට propose කරලා තිබ්බෙ මගෙ අප්පගෙ ලොක්කගෙ පුතා. එයලා ඒ ගැන ගොඩක් සතුටෙන් හිටියෙ. මට මගේ ආදරේ ඒකපාර්ශ්වික වෙච්ච නිසා මට එයාල්ට බෑ කියන්න හේත්වක් තිබුනෙ නෑ. ඉතින් මම හා කියුවා. එයාලා මට නීති දැම්මා යුනි එකෙන් අයින් වෙන්න කියලා. ඒක කරන්න අමාරු උනත් මම ඒක කලා. අපි කසාද බැන්දා මුල් කාලෙදි එයා මට ආදරෙන් හිටියා මටත් නොදැනිම මමත් එයාට ආදරේ කරන්න පටන් ගෙන තිබ්බා අපි හරිම ආදරෙන් හිටියා. මට එක ද්වසක් යාලුවෙක්ගෙ ගෙදර පාටි එක්කට යන්න උනා එයාට වැඩ තිබ්බ නිසා එයා ආවෙ නෑ. පාටි එක ඉවර වෙල මම එයාට ගොඩක් කෝල්ස් ගත්තා එයා answer කරේ නෑ. ඒක නිසා මම taxi එකක් අරන් එයා වැඩ කරන තැනට ගියා මම එයාගෙ කැබින් එකට යද්දි එයා එතන් ඉදගෙන් වෙන කෙල්ලෙක්ව කිස් කරනවා. මට කරගන්න දෙයක් තිබුන්නෑ ටේ මගෙ කකුල් පන නැති උනා. මම ගෙදර ගියෙ කොහොමද කියන්න මම දන්නෑ. ඊට පහුවෙනිදා තමයි මම දැනගත්තෙ මම pregnant කියලා. මම එයාට ඒක කියුවෙ නෑ ඒ රෑ වෙච්ච දේ ගැන මම එයාගෙන් අහන්න ගියෙත් නෑ. කිසිම් දෙයක් නොවිච්ච ගානට එයා එක්ක හිටියා. එයා දැන් ඉන්නෙ usa වල වැඩ නිසා එහෙ ගියා මීට මාස පහකට කලින්. මම තාමත් එයාට මං pregnant කියලා කියුවෙ නෑ ටේ. මොකද මම දන්නවා එයා මේක දැනගත්තාම එයාට දුක හිතෙයි කියලා. ත්වදුරත් එයා මට ආදරේ නෑ."
එයා ඒ ටික කියලා ඉවරවෙද්දි මට ඇඩුනා. ඒත් එයා තාමත් ගග දිහා බලාගෙන් ලොකු කල්පනාවක ටිකකින් එයා බඩ අල්ලගෙන එහෙමම fence එකට හේත්තු උනා. එයාට අමාරු ඇති කියලා හිතලා මම එයාව කාර් එකට දාගෙන් එයාගෙ ගෙදරට ගිහින් ඇරලුවා. මට ගේ ඇතුඅලට එන්න කතා කරත් මම නොගියෙ පිරිමියෙක් නැති ගෙදරකට මේ වෙලාවෙ මම යන එක හොද මදි නිසා.
එයාව ගෙදරින් දාලා මම කෙලින්ම ගියෙ බාර් එකට එතනින් බියර් පැක් එකකුත් අරගෙන මම කාර් එක ඇතුලට ගිහින් ඒ ඔක්කොම බිව්වා. මටකාර් එක් drive කරන්න තරම් සිහියක් තිබ්බෙ නැති උනත් මට ඒවෙලාවෙ හැටියට කරන්න දෙයක් නොතිබිච්ච හින්ද මම කාර් එක් drive කරන් ගෙදර යන්න.පිටත් උනා. ඒත් එක පාරටම මම ගිහින් එතනින් ගියපු බයික් එහෙක හැප්පුනා.
End of tae pov…
.......................................................................................
"එයා බීලා ඉදලා තියෙනෙ එතනින් ගියපු බයික් එකක හැප්පිලා. එයාට අමාරු නෑ ඒත් බයික් එකේ හිටපු කෙනාටනම් ටිකක් අමාරුයි."
"Officer අපිට එයාව බලන්න පුලුවන්ද?"
"ඔව් බලන්න පුලුවන්. එයාව නිදහස් කරගන්න් ඕනෙනම් ඇප දීලා නිදහස් කරගන්න."
"හරි officer මම ඇප දෙන්නම්."
හොබී ඉක්මනට officerට උත්තර දුන්නා.
"හරි එහෙනම් අනික් අය හොස්පිට්ල් එකට යන්න sir ඔයා මාත් එක්ක police station එකට යමු. හැපිච්ච කෙනාට වන්දියක් ගෙවන්නත් වෙයි."
"හරි ඒකෙ ප්රශ්නයක් නෑ අපි යමු officer. ජින් හියුන් ඔයාලා යන්න ටේව බලන්න මමත් මේ වැඩේ ඉවර වෙලා hospital එකට එන්නම්."
හොබී එහෙම කියලා ඒ officerත් එක්ක යන්න පිටත් උනා. ඒත් කුකී කදුලු පිරිච්ච ඇස් වලින් මේ හැම දෙයක්ම අහගෙන හිටියා.
"මම නිසා තමයි හැම දෙයක්ම."
...................................................................................
හලෝ හලෝ යක්ස පැටව් කෝමද ඉතින් ඔයාලට?
වැඩක් නෑ ඔයාලා ගොලුයිනෙ මට කතා කරන්නෙ නෑනෙ නේද?
මම මේක unpublish කරනවා ලමයි ඔයාලා මට comment එකක්වත් දාන්නෙ නෑනෙ.
ආදලෙයි මගේ සත්තලම් රීඩර් බබාලට
Mwhaaaaa💋💋💋බායි සරන්හේ 💜️
YOU ARE READING
Life is you.💜️💚
Fanfictionහහ් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? අනේ sorry sir මං හිතලා නෙවේ කරේ. හිතලා නෙවේ? තමුසෙ කිසිම දෙයක් හිතලා නෙවෙයි නේද් කරන්නෙ ජුන්කුක්?